මං කවදාවත් ටයිම් ට්රැවල් කරන්න බං![]()
ගිය සතියෙ තීරණය කලා මං කවද හරි ටයිම් ට්රැවලින් කරන මැශිමක් හැදුවොත් හරියටම ඒ වෙලාවට එනව කියල වෙලාව ඩයරියෙත් ලියල තියාගත්ත![]()
ගේ වටේ හොයල බැලුව මං අනාගතෙන් ඇවිල්ල නෑ![]()
ඒ කියන්නෙ මං කවදාවත් predestination සහ harry potter ක්රමේට ටයිම් ට්රැවලිං කරන්නෑ![]()
![]()



Podi Silva - පොඩි සිල්වා;19275511 said:එහෙනම් හයියෙන් උකහන්
![]()
![]()

මොකද මොකද මේ, දෙන්න මරාගන්නෙ..
ඌ එළ කොල්ලෙක්...![]()
Podi Silva - පොඩි සිල්වා;19275572 said:ඌ පිස්සුනේ බන්
ඒකයි පොඩ්ඩක් කෑ ගැහුවේ
![]()
![]()
අවුලක් නෑ බන්

Podi Silva - පොඩි සිල්වා;19275592 said:වරෙන් උට්ටෝ
වැල්ලට වරෙන්
උකෝල යවන්න

මං මොකටද එන්නෙ දැන් උඹටනෙ ඕනෙ කිව්වෙ![]()
![]()
ඊයෙ මුළු රෑම වැස්ස.. තාමත් පොද.. අහස කලු කරල තියෙන්නෙ.. හරියට පේන එකක් නෑ නේ..![]()


ඊයෙ මුළු රෑම වැස්ස.. තාමත් පොද.. අහස කලු කරල තියෙන්නෙ.. හරියට පේන එකක් නෑ නේ..![]()


