එහෙනං කට්ටිය හෙට ලෑස්තිනෙ ?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙවනි ත්‍රේඩ් එක..:rofl:

    මූ ගූ බය වෙලානේ.. සුනාමියක් එනව කිව්වොත් බොට හාට් ඇටෑක් හැදිල මැරෙනව ශුවර්..:dull:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    ඩොටේ ඉන්න මූ බයවෙලා අපිට වඩා..
    :(
    දකුනෙ වැල්ලෙ අපිට ඕව මොනවද දොරේ :lol::lol::angry::angry: ඕන එකක් වැටෙන්න කියහන් ඔලුව උනත් අල්ලල පෙන්නනම් :yes::yes:
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    අනේ සාදු වැටියන් ඕක පොනිලගෙය් හිටන්ගෙය් වල්ල උඩට
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට හිතෙන්නෙම මොකක්හරි වෙලා ඕක මගේ ඔලුවටම වටේයි කියල...:dull::dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හෙට කට්ටිය පල්ලි යන වෙලාව :rofl:

    අල්ල හුවක්බර් කියද්දී ඩො0 ගාල වැටෙයිද දන්නේ නෑ පල්ලියකට., සිරියාවේ වගේ...:rofl::rofl:
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    දකුනෙ වැල්ලෙ අපිට ඕව මොනවද දොරේ :lol::lol::angry::angry: ඕන එකක් වැටෙන්න කියහන් ඔලුව උනත් අල්ලල පෙන්නනම් :yes::yes:

    eka nam kiyanna one dakune eun hena harak kiyala penawa,, ekane tsunamiyath hole sale giye balanna gihin :P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    eka nam kiyanna one dakune eun hena harak kiyala penawa,, ekane tsunamiyath hole sale giye balanna gihin :P

    වැඩත් ඇහැකි ගමත් ගාල්ලෙ :yes::yes::yes: මාත් හෙට මූදු යන්න හිටියෙ.දැන් ඒත් බඩ රිදෙනව වගේ
    funny7.jpg