එහෙනං කට්ටිය හෙට ලෑස්තිනෙ ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මං ආසාවෙන් හිටියෙ ඕක වැටිල ලඞ්කාව nuke වෙලා යයි කියල මුහුදට වැටුනත් රටම යටවෙන්න ටීසුනාමියක් එන්න විදිහක් නෑනෙ බං ඉතිං වැඩක් නෑ :no: :no:
 
AnuradhaRa

Well-known member
  • මං ආසාවෙන් හිටියෙ ඕක වැටිල ලඞ්කාව nuke වෙලා යයි කියල මුහුදට වැටුනත් රටම යටවෙන්න ටීසුනාමියක් එන්න විදිහක් නෑනෙ බං ඉතිං වැඩක් නෑ :no: :no:

    කවද හරි දවසක එහෙමත් වෙයි... :shocked:
     
    දෙවනි ත්‍රේඩ් එක..:rofl:

    මූ ගූ බය වෙලානේ.. සුනාමියක් එනව කිව්වොත් බොට හාට් ඇටෑක් හැදිල මැරෙනව ශුවර්..:dull:

    මූ ගාල්ලේ වගේ
    මන් ඇහුවට නෑ කිව්වා
    :lol: :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කවද හරි දවසක එහෙමත් වෙයි... :shocked:

    එහෙනං කවද හරි දවසක වයිට් වෝකර්ස්ල උතුරෙ තාප්පෙ කඩාගෙන එන්නෙත් නැතෑ :dull: :dull:
    එහෙම වැඩක් නෑ ඉක්මනට වෙන්න ඕනෙ :dull: :dull:
     
    මං ආසාවෙන් හිටියෙ ඕක වැටිල ලඞ්කාව nuke වෙලා යයි කියල මුහුදට වැටුනත් රටම යටවෙන්න ටීසුනාමියක් එන්න විදිහක් නෑනෙ බං ඉතිං වැඩක් නෑ :no: :no:

    එහෙමද ආස *කෝ
    :lol: :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;19275459 said:
    එහෙමද ආස *කෝ
    :lol: :rofl:

    අහ් ඔව් උඹව අමතක වුනා :dull: :dull:
    වැටෙනකොට උඹේ ඔළුව උඩටම වැටෙන්න ඕනෙ :dull: :dull:
    ඊට පස්සෙ තමා ලඞ්කාව nuke වෙන්න ඕනෙ :dull: :dull:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • එහෙනං කවද හරි දවසක වයිට් වෝකර්ස්ල උතුරෙ තාප්පෙ කඩාගෙන එන්නෙත් නැතෑ :dull: :dull:
    එහෙම වැඩක් නෑ ඉක්මනට වෙන්න ඕනෙ :dull: :dull:

    එහෙනං ඉතිං ටයිම් ට්‍රැවල් එකක්වත් දාමු... :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙනං ඉතිං ටයිම් ට්‍රැවල් එකක්වත් දාමු... :P

    මං කවදාවත් ටයිම් ට්‍රැවල් කරන්න බං :no: :no:
    ගිය සතියෙ තීරණය කලා මං කවද හරි ටයිම් ට්‍රැවලින් කරන මැශිමක් හැදුවොත් හරියටම ඒ වෙලාවට එනව කියල වෙලාව ඩයරියෙත් ලියල තියාගත්ත :dull: :dull:
    ගේ වටේ හොයල බැලුව මං අනාගතෙන් ඇවිල්ල නෑ :no: :no:
    ඒ කියන්නෙ මං කවදාවත් predestination සහ harry potter ක්‍රමේට ටයිම් ට්‍රැවලිං කරන්නෑ :no: :no:
     
    AnuradhaRa

    Well-known member
  • මං කවදාවත් ටයිම් ට්‍රැවල් කරන්න බං :no: :no:

    :baffled: