

අනේ මොක හරි වෙලා වැටියන්කෝ ඕක ගොඩබිමට.
මට හිතෙන්නෙම මොකක්හරි වෙලා ඕක මගේ ඔලුවටම වටේයි කියල...![]()




මං ආසාවෙන් හිටියෙ ඕක වැටිල ලඞ්කාව nuke වෙලා යයි කියල මුහුදට වැටුනත් රටම යටවෙන්න ටීසුනාමියක් එන්න විදිහක් නෑනෙ බං ඉතිං වැඩක් නෑ![]()
![]()

Dakune lamay lasthiy vage
![]()
eka nam kiyanna one dakune eun hena harak kiyala penawa,, ekane tsunamiyath hole sale giye balanna gihin![]()

දෙවනි ත්රේඩ් එක..
මූ ගූ බය වෙලානේ.. සුනාමියක් එනව කිව්වොත් බොට හාට් ඇටෑක් හැදිල මැරෙනව ශුවර්..

කවද හරි දවසක එහෙමත් වෙයි...![]()


මං ආසාවෙන් හිටියෙ ඕක වැටිල ලඞ්කාව nuke වෙලා යයි කියල මුහුදට වැටුනත් රටම යටවෙන්න ටීසුනාමියක් එන්න විදිහක් නෑනෙ බං ඉතිං වැඩක් නෑ![]()
![]()

Podi Silva - පොඩි සිල්වා;19275459 said:එහෙමද ආස *කෝ
![]()
![]()





එහෙනං කවද හරි දවසක වයිට් වෝකර්ස්ල උතුරෙ තාප්පෙ කඩාගෙන එන්නෙත් නැතෑ![]()
එහෙම වැඩක් නෑ ඉක්මනට වෙන්න ඕනෙ![]()
![]()

ElaKiri.com Message
You must spread some Reputation around before giving it to AnuradhaRa again
![]()

එහෙනං ඉතිං ටයිම් ට්රැවල් එකක්වත් දාමු...




මං කවදාවත් ටයිම් ට්රැවල් කරන්න බං![]()
ගිය සතියෙ තීරණය කලා මං කවද හරි ටයිම් ට්රැවලින් කරන මැශිමක් හැදුවොත් හරියටම ඒ වෙලාවට එනව කියල වෙලාව ඩයරියෙත් ලියල තියාගත්ත![]()
ගේ වටේ හොයල බැලුව මං අනාගතෙන් ඇවිල්ල නෑ![]()
ඒ කියන්නෙ මං කවදාවත් predestination සහ harry potter ක්රමේට ටයිම් ට්රැවලිං කරන්නෑ![]()
![]()

අහ් ඔව් උඹව අමතක වුනා![]()
වැටෙනකොට උඹේ ඔළුව උඩටම වැටෙන්න ඕනෙ![]()
ඊට පස්සෙ තමා ලඞ්කාව nuke වෙන්න ඕනෙ![]()
![]()

Podi Silva - පොඩි සිල්වා;19275511 said:එහෙනම් හයියෙන් උකහන්
![]()
![]()

