එහෙනන්...මම ගොහින් එන්නන් හරියැ..
එහෙනන්... මම අදින් පස්සෙ සති 2කට ඔෆිස් යන්නෙ නැහැ..
ඉතින් මට ඔන්ලයින් එන්න සෙට් වෙයිද කියන්නත් බැහැ... ඩයලොග් එකෙන් නෙට් එනවට වඩා හොදයි නෑවිත් ඉන්න එක..ඒක නිසා මේ සති දෙක මම පූර්ණ වශයෙන් එලකිරි එන එක නතර කරනවා (අර්ධ වශයෙන් එන්න පුලුවන් සමහර විට)
එහෙනන්..අලුත් දවසක..අලුත් විදිහකට..අලුත් ක්රමයකට එලකිරි එකේ සෙට් වෙමු ආයිත් දවස් 14 කට පස්සෙ..
එතකල් හැමෝටම බුදුසරණයි..
මම ගොහින් එන්නන් හරියැ..