එහෙනම් රටේ දියුණුවට කරන්න පුළුවන් ඔබ හිතන
අපි එක එක දේවල් වලට බැන ගන්වා .එත් නිදහසින් පස්සේ අපි එක තැන ,අනිත් රටවල් අපිව පහු කරන් ගිහින් ,,
එහෙනම් ඔබට හිතෙන විදිහට රට දුයුණු වෙන්න ඔබේට තියෙන ක්රම මොනොවද
ඔබ අනෙක් රට වල දැකපු දේවල් වෙන්න පුළුවන් ,අත්දැකීම් වෙන්න පුළුවන්
සමහර විට එකට ලොකු වැදගත් කමක් ලැබෙනත් පුළුවන්
මුලින්ම මේක යෝජනා කරපු කෙනා විදිහට
අදහස් දාමු