එහෙනම් රටේ දියුණුවට කරන්න පුළුවන් ඔබ හිත&#3505

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    එහෙනම් රටේ දියුණුවට කරන්න පුළුවන් ඔබ හිත&#3505

    අපි එක එක දේවල් වලට බැන ගන්වා .එත් නිදහසින් පස්සේ අපි එක තැන ,අනිත් රටවල් අපිව පහු කරන් ගිහින් ,,
    එහෙනම් ඔබට හිතෙන විදිහට රට දුයුණු වෙන්න ඔබේට තියෙන ක්‍රම මොනොවද

    ඔබ අනෙක් රට වල දැකපු දේවල් වෙන්න පුළුවන් ,අත්දැකීම් වෙන්න පුළුවන්

    සමහර විට එකට ලොකු වැදගත් කමක් ලැබෙනත් පුළුවන්
    මුලින්ම මේක යෝජනා කරපු කෙනා විදිහට

    අදහස් දාමු
     
    මහාමාර්ග පද්ධතිය තවත් දියුණු වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: rocat90

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කෑප්ටන් Jack Sparrow;17932756 said:
    මහාමාර්ග පද්ධතිය තවත් දියුණු වෙන්න ඕනේ.
    මේ පාරට එන වාහන වල හැටියට කොචර හැදුවත් වැඩක් නැ බන් ,,
    එකට නීති දන්න ඕනා ,එතකොට ට්‍රැෆික් අඩු වෙනවා
    අපේ පැයකට වාහන 150 පාරට අලුතින් එනවා ,,එක ටව අවරුදු ගානකට ඕනේ වාහන ටිනවා /
    ඔකේ සීන් එක ලිසින් කෙරුවාව පට්ට ලාබයි එනිසා උන් ඒවා දෙනවා ,අපේ ගොන්නු ගන්නව .35% ක විතර පොලියක් උන් කපා ගානවා ,එකයි වෙන්නේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රටේ කර්මාන්ත ඇති කිරීම
    අධ්‍යාපනය දියුනු කිරීම
    ආදායම් බෙදීයාමේ විෂමතාවය නැති කිරීම
    යටිතල පහසුකම් දියුනු කිරීම
    ආනයන ප්‍රමානය අඩුකර අපනයන කර්මාන්ත දියුනු කිරීම

    වැදගත්ම දේ තමයි මොලේ තියෙන මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවන්න ඕනි.අනික ඕකෙ ඉන්න හොරු ටික එලවන්න ඕනි
     
    • Like
    Reactions: rocat90

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    1) චන්ද ක්රමය වෙනස් කිරීම
    2) අධ්‍යාපන ක්රමය වෙනස් කිරීම

    වෙනස් කරන්නේ කොමද ,,එක කොයි විදිහටද ?
    එතකොටයි විසදුමක් වෙන්නේ ,
    නැත්නම් එක තවත් දේශපාලකයකුගේ කතාවක් වගේ හරයක් නැ

    පැහැදිලි කරන්න ,,අපේ අදහස් ගොඩක් වටිනවා ,මොකද අපිට ඕනේ විදිහට රට යන්න ඕනා
    කවදාවත් එහෙම උනේ නැ කාටවත් ඕනේ විදිහට රට ගියේ
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රටේ කර්මාන්ත ඇති කිරීම
    අධ්‍යාපනය දියුනු කිරීම
    ආදායම් බෙදීයාමේ විෂමතාවය නැති කිරීම
    යටිතල පහසුකම් දියුනු කිරීම
    ආනයන ප්‍රමානය අඩුකර අපනයන කර්මාන්ත දියුනු කිරීම

    වැදගත්ම දේ තමයි මොලේ තියෙන මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවන්න ඕනි.අනික ඕකෙ ඉන්න හොරු ටික එලවන්න ඕනි
    කොහොමද මේ දේවල් කරන්නේ ඒවාට ගන්න ඕනේ පියවර මොනවද ?
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නොමිලේ WIFI ලබාදීම කඩිනමින් :P
    හොට් පෝට්ස් 700 ක් ලබන මාසේ දෙනවා කියල ආරංචිය 1 STGE එක විදිහට ,,කොහොමද දන්නේ නැ ..:rofl::rofl::P:P:P
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    agam adahana eka thahanam kereema...:yes::yes::yes:

    ape lankawe ekama prashne issarahata ena jathi bedaya..okata wisadumak dena ekata tama rata diwunu kerenna puluwam..:yes::yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    agam adahana eka thahanam kereema...:yes::yes::yes:

    ape lankawe ekama prashne issarahata ena jathi bedaya..okata wisadumak dena ekata tama rata diwunu kerenna puluwam..:yes::yes:
    ඕක නැති කරන්නේ කොමද ?
    එක තමයි මගේ ප්‍රශ්නේ විසදුම මොකද්ද ?

    එක තමා අපිට දැන් තියෙන භාදාව
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    rata diyunu wennanam minissunge akalpal hithana pathana vidiya wenas wenna ona
    ekata me inna wayasaka minissu hadanna gihilala karanna baha
    mulinm niyama adayapanayak denna ona anagathaye rata bara ganna inna dharuwanta
    ita passe ape wayase inna un thamyi e darruwo tharuna wenakota me rata geniyanne api karanna ona dewala kihpayakma thiyenawaa
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    හොට් පෝට්ස් 700 ක් ලබන මාසේ දෙනවා කියල ආරංචිය 1 STGE එක විදිහට ,,කොහොමද දන්නේ නැ ..:rofl::rofl::P:P:P

    එළ එළ දෙනව කීපුව දීපන් දෙයියො කෝපකරගන්න එහෙම එපා:no:
     
    මම හිතන්නේ වෙලාවට වැඩ කරන 1 පුරුදු කරන්න ඕනි. එක හැමෝටම වැදගත්. අපේ අය ඒ අතින් අන්තිමයි. 8 කිවොත් 8.15- 8-30 වෙනවා. අනික කරන්න බැරි දේවල් කරන්න පුළුවන් කියල හරියට බොරු කියනවා. නරකම දේ මේ වෙලාවට වැඩ කරන්න බැරි උනහම දෙන හේතු......අමුලික බොරු. තමන්ගේ වැරදි වහගන්න අනුන් පිටින් දාන්න හරිම දක්ෂයි. ජාතියක් විදිහට නැගිටින්න හරිම අමාරුයි වෙලාවට වැඩ නොකර.
    මම දේ එක තමයි ඉස්සල්ලම හදන්න පුළුවන් පුංචිම දේ; පාර්ලිමන්තුව හරි තව ලොකු ලොකු සිස්ට්ස්ම් වෙනස් කරන්න කලින් .........
     
    :yes::yes:+