එහේ තමයි ගහන් හිටියේ

kadda

Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    එහේ තමයි ගහන් හිටියේ

    ඔන්න එක පොරක් දවසක් ප්ලේන්ටියක් ගහන්න හෝටලේකට ගියා. ඕඩරේ දීලා ටිකක් වෙලා ගියා කියමුකෝ. ඔන්න වේටර් කොල්ලෙක් දුම් දාන ප්ලේන්ටියක් අරන් මිනිහා ලඟට එනවලු. අම්මට සිරි කිව්වලු, බලනකොට වේටරයා එන්නේ එක ඇඟිල්ලක් ප්ලේන්ටියේ ඔබාගෙනලු. මේක දැක්කම අර පොරට ඉතින් මලේ මල කියන්නේ මලෙත් හොඳ එකලු. ඊට පස්සේ දෙන්නා අතර ඇති වුනා පොඩි කතා බහක්.

    පොර : මොනවද මල්ලි තමුසෙගේ ඇඟිල්ලේ තියෙන ජරාව ඔක්කොම ප්ලේන්ටියෙනේ. තමුසෙලාගේ වැඩවල කිසිම පිරිසිදුකමක් නෑ. බලනවා දැන් මම මේක බොන්නේ කොහොමද?

    වේටර් මල්ලි: අනේ සර් ගනන් ගන්න එපා. මගේ ඇඟිල්ලේ පොඩි තුවාලයක් තියෙනවා. දොස්තර මහත්තයා කිව්වා මේක ඉක්මනට හොඳ වෙන්න නම් හැම වෙලේම රස්නේ තැනක ඔබාගෙන ඉන්න කියලා. ඒකයි.


    මේක අහපු පොරට යකා නැග්ගා.

    පොර :ඉතින් යකෝ ඔච්චරට රස්නේ ඕනිනම් ගහගනින් ඕක තොගේ පු#*

    වේටර් මල්ලි: අනේ සර් මෙච්චර වෙලා පු#* ගහන් තමයි හිටියේ. සර්ට ප්ලේන්ටිය ගේන්න තමයි එලියට ගත්තේ.


    :P:P:P
     
    • Like
    Reactions: DemonAkalanka

    supunmadhawa

    Active member
  • Jan 15, 2009
    597
    44
    28
    මෙතන
    3.gif
    3.gif