එළකිරියට එකපාරම කෙළවුණොත්...

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඒකට ගොඩක් අය කැමති නෑ... මෙහෙම කරමු ඔයා තමයි මේකට හොඳ... ඔයා මේල් එඩ්රස් එකක් හදල දාන්න... කෙළවුණු දවසට කට්ටිය මේල් එකක් දාලා තැනකදී සෙට් වෙයි.... :yes:

    Gt laga mail details tinawa.

    Api GT mekata join karamu.

    Kohomada etakota
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඒකට ගොඩක් අය කැමති නෑ... මෙහෙම කරමු ඔයා තමයි මේකට හොඳ... ඔයා මේල් එඩ්රස් එකක් හදල දාන්න... කෙළවුණු දවසට කට්ටිය මේල් එකක් දාලා තැනකදී සෙට් වෙයි.... :yes:

    kohoma hari kamak neha leek unu gaman link eka lebenna vidiyak hada gamu
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    අපි මචන් පරෙයියෝ ටිකක් ට්‍රේන් කරලා තියා ගමු. කවුරුහරි එකෙක් ත්‍රෙඩ් එකක් දැම්මොත් පරෙයියාගේ අතේ එවනවා. අනිත් උන් ඌට උන්ගේ පරෙයියෝ අතේ රිප්ලයි එවනවා. මුකුත් නැතිව එන පරෙයියෝ තමා බම්ප් කරන්නේ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අපි මචන් පරෙයියෝ ටිකක් ට්‍රේන් කරලා තියා ගමු. කවුරුහරි එකෙක් ත්‍රෙඩ් එකක් දැම්මොත් පරෙයියාගේ අතේ එවනවා. අනිත් උන් ඌට උන්ගේ පරෙයියෝ අතේ රිප්ලයි එවනවා. මුකුත් නැතිව එන පරෙයියෝ තමා බම්ප් කරන්නේ.

    පරෙයි බම්ප්.... :P
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    sayo:21799553 said:
    ane manda hithagana ba. man me baye inne ofiz eke block karai kiyala.

    අපේ බ්ලොක් .ප්‍රොක්සියකින් එන්නේ.ඒක නිසා බම්ප් කරන්න බෑ.ඇවිත් බලලා යනවා