එළකිරියට එකපාරම කෙළවුණොත්...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    :shocked: ubatath hithena ewa.

    avatar375343_215.gif

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දත් කිඹුලගේ මාලබේ ඩෙන්ටල් එකට සෙට් වෙලා ආපහු මොකක් හරි පටන් ගමු.කිඹුලත් මේකට කෙලවෙනක්න් ඉන්නේ මේ වගේ සයිට් එකක් පටන් ගන්න.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    Backup thiyanawa. Ai patan ganna puluwan monawa unath.

    GT අය්යේ මේ මොකුත් වෙනවට අහනව නෙමෙයි.. මෙහෙම අහනවට මට මේකේ එවුන් බනීද දන්නෙත් නෑ
    එත් කිරිය නැති උනා කියන්නේ අතක් පයක් නෙමෙයි බෙල්ලම කැඩුන වගේ මට නම්... :baffled:
    කිරිය බල බල ඉඳල Wife ගෙන් බැනුම් අහල ඇති ඕන තරම්.. ලොග් වෙලා active නොවුනට නිතරම කිරියේ ත්‍රෙඩ් බල බල ඉන්නේ මම.. මම මේකෙන් සැහෙන දැනුමක් එකතුකරගත්තා.. බස් එකේ යනකොටත් phone එකෙන් හිරි කිරිය බල බල යන්නනේ.. :oo:

    මගේ ප්‍රශ්නේ තමයි GT අය්යේ ඔබතුමාට මොනවා හරි උනොත් (තුන් හිතකින්වත් එහෙම කරදරයක් වෙන්න කියල හිතාගෙන නෙමෙයි අහන්නේ ) ඔබෙන් පස්සේ කිරියට මොකද වෙන්නේ ?? :sorry:
    මේ ත්‍රෙඩ් එක දැකල හීනියට පොඩි බයක් දැනුන ඒකයි ඇහුවේ :sorry:
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේකේ තියෙන දැනුම් සම්භාරයට නම් අවුලක් වෙන එකක් නෑ www.archive.org තියෙනවා නේ.

    IRC චැනල් එකක් හැදුවා නම් මොකද කට්ටියට සෙට් වෙන්න.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    GT අය්යේ මේ මොකුත් වෙනවට අහනව නෙමෙයි.. මෙහෙම අහනවට මට මේකේ එවුන් බනීද දන්නෙත් නෑ
    එත් කිරිය නැති උනා කියන්නේ අතක් පයක් නෙමෙයි බෙල්ලම කැඩුන වගේ මට නම්... :baffled:
    කිරිය බල බල ඉඳල Wife ගෙන් බැනුම් අහල ඇති ඕන තරම්.. ලොග් වෙලා active නොවුනට නිතරම කිරියේ ත්‍රෙඩ් බල බල ඉන්නේ මම.. මම මේකෙන් සැහෙන දැනුමක් එකතුකරගත්තා.. බස් එකේ යනකොටත් phone එකෙන් හිරි කිරිය බල බල යන්නනේ.. :oo:

    මගේ ප්‍රශ්නේ තමයි GT අය්යේ ඔබතුමාට මොනවා හරි උනොත් (තුන් හිතකින්වත් එහෙම කරදරයක් වෙන්න කියල හිතාගෙන නෙමෙයි අහන්නේ ) ඔබෙන් පස්සේ කිරියට මොකද වෙන්නේ ?? :sorry:
    මේ ත්‍රෙඩ් එක දැකල හීනියට පොඩි බයක් දැනුන ඒකයි ඇහුවේ :sorry:
    Awlak na malli server ekata access thiyana wena aya innawa. Mama malath Meka run wei. :D
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දත් කිඹුලගේ මාලබේ ඩෙන්ටල් එකට සෙට් වෙලා ආපහු මොකක් හරි පටන් ගමු.කිඹුලත් මේකට කෙලවෙනක්න් ඉන්නේ මේ වගේ සයිට් එකක් පටන් ගන්න.

    කට්ටියගේ දත් ගලවයි හිටු කියල :P
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    අර රෙප් ත්‍රේඩ් එකටත් කොමෙන්ට් එකක් දාන්න.. :yes:

    Dan dakke. nikan boru prashnayak athikara ganna dapu thread ekak wage.
    Reply kala. :lol:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අති විශාල සුළං කුණාටු ඇතිවෙන්න පුලුවන්..
    මෙගා සුනාමි තත්වයක් ඇතිවෙන්න පුලුවන්..
    පෘතුවිය එක මහද්වීපයක් බවට පත්වෙන්න පුලුවන්..
    දීර්ඝ දහවලකුත් දීර්ඝ රාත්‍රියකුත් ඇතිවෙන්න පුලුවන්..
    පෘතුවිය වටා වූ චුම්බක ක්ෂේත්රයන් අතුරුදහන් වෙන්න පුලුවන්..
    සියල්ලන් මියයාමට පුලුවන්..

    Save our ElaKiri
    Save our Life

    :P
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Awlak na malli server ekata access thiyana wena aya innawa. Mama malath Meka run wei. :D
    ඒ උනාට හැමෝම එක වගේ නැහැ නෙ බන්, මැනේජ්මන්ට් එක වෙනස් උනාම මිනිස්සුන්ට එපා වෙනවා.
    ඒක නිසා නොමැරී එල්ලිලා ඉඳපන් කොහොම හරි :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    FB group එකක් හදමුද?
    ඕක නැතිවෙන්නෑ ඕයි.. මේ සිංහලෙන්ම කියල තියෙන්නෙ.. :angry:

    Awlak na malli server ekata access thiyana wena aya innawa. Mama malath Meka run wei. :D
    :rolleyes::rolleyes::rolleyes:
    දැන්ම මැරෙන්නෙපා ඒ උනාට..
    බැඳලත් නැහැලුනේ..
    :rofl:

    GTRZ සහ පුත්‍රයෝ කියලා පැවතගෙන එයි අනාගතේ..
    :eek:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Google Group

    ගූගල් ප්ලස්ද ? ඔය මගුල් එකක වත් නෑ අපි නම්,මේකේ තමයි ලැගගෙන ඉන්නේ හැමදාම
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ඒ උනාට හැමෝම එක වගේ නැහැ නෙ බන්, මැනේජ්මන්ට් එක වෙනස් උනාම මිනිස්සුන්ට එපා වෙනවා.
    ඒක නිසා නොමැරී එල්ලිලා ඉඳපන් කොහොම හරි :P

    :yes::yes::yes::yes: