එළකිරියට එකපාරම කෙළවුණොත්...

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මරුසිරා;21802451 said:
    ප්‍රශ්නේ තියෙන්නේ මේකේ හිටන් හුටන්ටයි අගමැති පොන්ස්ටයි බනින බැනිල්ල දැකල ගවපලනෙන් මේක බෑන් කලොත් ලංකාවේ අතුල කිරිය ගෙනියන්න වෙන එකක් නැහැ :baffled:

    වෙන රටක ඉදන් තමයි බැකප් වලින් කිරිය දුවන්න වෙන්නේ :baffled:

    පිස්සුද බන් එහෙනම් ඉතින් මහින්ද මීට කලින් මේක බෑන් කරන්නෙ ඒ කාලෙ බැනපු විදිහට .GT ටත් සුදු වෑන් රයිඩ් එකක් හම්බෙන්න තිබුන
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මට මතකයි අවුරුදු 7කට කලින් මාසෙකටද කොහෙද එලකිරි එක ඩවුන් උනා
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    එළකිරියට එකපාරම කෙළවුණොත්...

    NaOmq6OBXhLZC5puxGawoeAFErEqcgZF-KX47nye0mGADvCH1AM6er5yHZz6TjoYI50=w300


    ජීටිගේ වුවමනාවට හරි පවත්නා රජයේ කේස් එකකට හරි එළකිරියට කෙළ වුණොත්,
    අපිට මොකද වෙන්නේ...? :sorry:
    හොඳ යාලූවෝ ටිකක් ක්‍ෂණිකව නැතිවෙලා යනව නේද...? :(
    ඒ වෙනුවෙන් අපිට දැන් ගන්න පුලූවන් කි‍්‍රයාමාර්ගයක් නැතිද...? :confused:
    කට්ටියට මොකද හිතෙන්නේ....? :eek:

    (සැ.යු. එළකිරියට කෙළ වුණාම අපිට මොකෝ කියන අයට අදාලම නැත....:P)





    ඉතින් බන් ලොකුම ප්‍රශ්නයක් නෙවෙයි, අපි දැන් ඉඳලම Fb Fan Page එකක් හදල තියමු. ඉන්න අයගේ anonymity එක අවුල් යන්න විදිහක් නැනේ fan page එකක් හන්ද. එහෙම ප්‍රශ්නයක් උනොත් එකෙන් කතා කරලා තව site එකක් අප් කරන හැටි කතාකරගන්න පුළුවන්නේ... idea එක නරකද ? :)