මරුසිරා;21802451 said:ප්රශ්නේ තියෙන්නේ මේකේ හිටන් හුටන්ටයි අගමැති පොන්ස්ටයි බනින බැනිල්ල දැකල ගවපලනෙන් මේක බෑන් කලොත් ලංකාවේ අතුල කිරිය ගෙනියන්න වෙන එකක් නැහැ
වෙන රටක ඉදන් තමයි බැකප් වලින් කිරිය දුවන්න වෙන්නේ![]()
mamath ehemayi.meke yana ewata hina welama kattiya denagena wage


එළකිරියට එකපාරම කෙළවුණොත්...
![]()
ජීටිගේ වුවමනාවට හරි පවත්නා රජයේ කේස් එකකට හරි එළකිරියට කෙළ වුණොත්,
අපිට මොකද වෙන්නේ...?
හොඳ යාලූවෝ ටිකක් ක්ෂණිකව නැතිවෙලා යනව නේද...?
ඒ වෙනුවෙන් අපිට දැන් ගන්න පුලූවන් කි්රයාමාර්ගයක් නැතිද...?
කට්ටියට මොකද හිතෙන්නේ....?
(සැ.යු. එළකිරියට කෙළ වුණාම අපිට මොකෝ කියන අයට අදාලම නැත....)

Backup thiyanawa. Ai patan ganna puluwan monawa unath.
බයවෙන්න දෙයක් නෑAwlak na malli server ekata access thiyana wena aya innawa. Mama malath Meka run wei.![]()
facebook group eka thiyenawa ne da එළකිරියට?
