උඹලට එළකිරියෙ හම්බවෙලා තියෙන චරිත මොනවගේද කියල කියාගෙන යමු බලන්න.
අංකෙ දාල ඊට අදාල කට්ටියව ඉස්සරහින් මෙන්ශන් කරන්න.
අංකෙ දාල ඊට අදාල කට්ටියව ඉස්සරහින් මෙන්ශන් කරන්න.
- වැදගත් ත්‍රෙඩ් දාන අය
- තමං දන්න දේ ගැන පෝස්ට් දාල අනෙක් අයට උදවු කරන අය.
- ආතල් පොරවල්
- වලි කාරයො
- අසහනකාරයො
- දේශපාලනයෙන් තොර ලොවක් නැති උන්.
- ප්‍රශ්න අහන්න විතරක් එළකිරි එන උන්.



