එළකිරියෙ ෆෙක් හො ඔරිජිනල් එකවුන්ට්ස්
කිරියෙ හිටිය දැන් වැඩිය නැති මෙම්බර්ස් ලාගෙ ෆෙක් හො ඔරිජිනල් වගෙ කියලා දැනිච්ච එකවුන්ට්ස් මොනවාද ?
මොකද මන් දැක්කා ගොඩක් අයගෙ ත්රෙඩ් වල රිප්ලයි වල කාගෙ හරි ෆෙක් එකක් හො මේ අහවලාගෙ අනික් එකවුන්ට් එක වගෙ දෙවල් කියලා චොදනා එල්ල කරනවා.
ඇයි එහෙම හිතෙන්නෙ? එහෙම කොහොමද දැනගන්නෙ?