එළකිරියේ මහ දවල් හොරකම

Java00

Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    මේකේ දාන ඒව බ්ලොග් වල හොරෙන් දාන්නේ
    පත්තරවලත් දාන්නේ
    දෙයක් දෙනකොට ආය නම ගහ ගහ නොදී හිතේ සතුටින් බෙදාගනිල්ලා
    ආය මේක මගේ අදහසක්,ටයිප් කරන්න මෙච්චර මහන්සි උනා අරක මේක නැතිව ඕනි දෙයක් බෙදාගන්න පුරුදු වෙයල්ලා
    එහෙම බැරිනම් නොදා හිපල්ලා
    දාන එකෙක් දායි එතකොට

    ane manda ban anith yaluwoth ekkath beda ganna kiyala hithala dala mata wechcha deyak. katahari hithata sathutak enawanam mata echcharai mokada mama echchara sathutakin inna kenek neme hinda
    2.gif

    meka dapu yaluwa eka dapu widiyata mama loku waraddak kala wage dala thiyenne. ubath ekka mage tharahak na yaluwa. mokada eke aithi karaya uba hinda:yes:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ow yaluwa. mama damme mama dakka eka:yes: nathuwa baboon yaluwa dala thibba eka nemei:no:

    මචන් උබත් අද ඉදල හරි කොපියක් දානකොට ගත්තු තැන දාපන් බං.:P:yes::Dහොදා ඔන්න මමනම් බැනලා ආවා...
    :yes::D
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ane manda ban anith yaluwoth ekkath beda ganna kiyala hithala dala mata wechcha deyak. katahari hithata sathutak enawanam mata echcharai mokada mama echchara sathutakin inna kenek neme hinda
    2.gif

    meka dapu yaluwa eka dapu widiyata mama loku waraddak kala wage dala thiyenne. ubath ekka mage tharahak na yaluwa. mokada eke aithi karaya uba hinda:yes:
    එච්චර හිතන්න එපා බං
    ආය දානකොට ගත්ත තැනක පොඩි ලින්ක් පාරක් දාපන් යටින්
     
    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    එහෙම නෙවෙයි බන් ඕනෑම කෙනෙකුට පොඩි අවුලක් එනවනේ බන් තමන් මහන්සි වෙලා කරපු දෙයක් වෙන එකෙක් චාටර් කරද්දී. ඒ ගැනත් හිතන්න ඕන. දැන් ජාවා නම් උඩින් දාල තියනවා නෙට් එකෙන් ගත්ත කියල. ඒත් ඔය බ්ලොග් කාරයෝ දාල නැහැනේ බන්. ඕන කෙනෙකුට තමන් මහන්සියෙන් කරපු දෙයක් හොරකම් කරහම කේන්ති යනවා.

    ඒක හරි යාලුව .ඔන්න නොදැන වෙච්ච වැරැද්දට කට්ටියගෙන්ම සමාව ඉල්ලුව එහෙනම් මම

    සුබ දවසක්
    බුඩුසරණයි!!:yes:
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness

    ගණන් ගන්න එපා බං මීට පස්සේ කොහෙන්ද ගත්තේ කියල දාපන්.
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    යකෝ මේක මාර කෙළියක්නේ. .හොදම වැඩේ තමයි ලියන කෙනා jpg විදියට save කරලා water mark දාල එළකිරියේ දාමු.තමන්ම ලියන දෙයක් නම් අනිවා එළකිරි water mark එකක් දාමු..එතකොට copy කරන එකා type කරන්න හරි මහන්සි වෙන්න ඕන නේ
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේකේ දාන ඒව බ්ලොග් වල හොරෙන් දාන්නේ
    පත්තරවලත් දාන්නේ
    දෙයක් දෙනකොට ආය නම ගහ ගහ නොදී හිතේ සතුටින් බෙදාගනිල්ලා
    ආය මේක මගේ අදහසක්,ටයිප් කරන්න මෙච්චර මහන්සි උනා අරක මේක නැතිව ඕනි දෙයක් බෙදාගන්න පුරුදු වෙයල්ලා
    එහෙම බැරිනම් නොදා හිපල්ලා
    දාන එකෙක් දායි එතකොට

    ඒක නෙමෙයි සහෝ කාරණය.. ඔයා ඔය කියනවිදියට බෙදා හදාගන්න තමයි අපි කවුරුත් මේකෙ දාන්නෙ..
    එහෙම නැතිව දාන්න ඕනනම් පත්තරවල දානවා.. බැරිමනම් පොතක් ගහනවා..
    එහෙමත් බැරිනම් බ්ලොග් එකක් කරනවා...
    අපි මෙතන ඇවිත් මේ දැනුම දෙන්නෙ ඇත්තටම ඕන කෙනෙකුට කියවන්න බලන්න සහ මේව මිල කරන්න අවශ්‍ය නැති නිසා..
    නමුත් ගන්න *සිගෙ පුතාලත් එහෙම කරනවනම් ප්‍රශ්ණයක් නෑ..
    උන් කරන්නෙ ඒක නෙමෙයිනේ උන්ගෙ කරගන්න එකනේ...
    හරියට අනුන්ගෙ ළමයෙක් තමන්ගෙ වගේ පෙන්වන එකනේ...
    ඒ මදිවට ඒකෙන් හම්බකරන එකනේ.. අන්න ඒකයි වැරදි..
    එහෙම නැතිව සාධාරණ විදියට දෙයක් ගත්තනම් ප්‍රශ්ණයක් නෑ..
    හරි හිතන්නකො ඔය කියන විදියට බෙදාගන්න එක හරිනම් අපි වෙන තැනකින් අරගෙන එළකිරියෙ දැම්ම කියල.. කොහොමද එක එකා කෑ ගහගෙන සරම කරේ තියාගෙන එනහැටි සෝස් එක දාපාාාාාාාාාාන්.. ගත්තු තැන දාපාාාාාාන් කියල..
     
    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07

    මචන් උබත් අද ඉදල හරි කොපියක් දානකොට ගත්තු තැන දාපන් බං.:P:yes::Dහොදා ඔන්න මමනම් බැනලා ආවා...
    :yes::D

    එච්චර හිතන්න එපා බං
    ආය දානකොට ගත්ත තැනක පොඩි ලින්ක් පාරක් දාපන් යටින්

    ගණන් ගන්න එපා බං මීට පස්සේ කොහෙන්ද ගත්තේ කියල දාපන්.

    කට්ටියගෙම උපදෙස් වලට ගොඩක් ගරු කරනව.:yes:
    ස්තුතියි
    1.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එහෙම නෙවෙයි බන් ඕනෑම කෙනෙකුට පොඩි අවුලක් එනවනේ බන් තමන් මහන්සි වෙලා කරපු දෙයක් වෙන එකෙක් චාටර් කරද්දී. ඒ ගැනත් හිතන්න ඕන. දැන් ජාවා නම් උඩින් දාල තියනවා නෙට් එකෙන් ගත්ත කියල. ඒත් ඔය බ්ලොග් කාරයෝ දාල නැහැනේ බන්. ඕන කෙනෙකුට තමන් මහන්සියෙන් කරපු දෙයක් හොරකම් කරහම කේන්ති යනවා.
    agreed :yes:
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    යකෝ මේක මාර කෙළියක්නේ. .හොදම වැඩේ තමයි ලියන කෙනා jpg විදියට save කරලා water mark දාල එළකිරියේ දාමු.තමන්ම ලියන දෙයක් නම් අනිවා එළකිරි water mark එකක් දාමු..එතකොට copy කරන එකා type කරන්න හරි මහන්සි වෙන්න ඕන නේ
    ඔව් බං මේක එහෙම්පිටින්ම කොපි කරා පේස්ට් කරා. කොටින්ම මගේ එකක් ෆේස් බුක් එකෙත් දාලා. මේ ත්‍රෙඩ් එකෙන් පස්සෙයි සර්ච් කරලා බැලුවේ.
    වැඩේ කියන්නේ ඉමේජ් විදිහට දැම්මොත් ෆෝන් එකෙන් බලන උන්ට බලන්න බැරි වෙනවා.

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒක නෙමෙයි සහෝ කාරණය.. ඔයා ඔය කියනවිදියට බෙදා හදාගන්න තමයි අපි කවුරුත් මේකෙ දාන්නෙ..
    එහෙම නැතිව දාන්න ඕනනම් පත්තරවල දානවා.. බැරිමනම් පොතක් ගහනවා..
    එහෙමත් බැරිනම් බ්ලොග් එකක් කරනවා...
    අපි මෙතන ඇවිත් මේ දැනුම දෙන්නෙ ඇත්තටම ඕන කෙනෙකුට කියවන්න බලන්න සහ මේව මිල කරන්න අවශ්‍ය නැති නිසා..
    නමුත් ගන්න *සිගෙ පුතාලත් එහෙම කරනවනම් ප්‍රශ්ණයක් නෑ..
    උන් කරන්නෙ ඒක නෙමෙයිනේ උන්ගෙ කරගන්න එකනේ...
    හරියට අනුන්ගෙ ළමයෙක් තමන්ගෙ වගේ පෙන්වන එකනේ...
    ඒ මදිවට ඒකෙන් හම්බකරන එකනේ.. අන්න ඒකයි වැරදි..
    එහෙම නැතිව සාධාරණ විදියට දෙයක් ගත්තනම් ප්‍රශ්ණයක් නෑ..
    හරි හිතන්නකො ඔය කියන විදියට බෙදාගන්න එක හරිනම් අපි වෙන තැනකින් අරගෙන එළකිරියෙ දැම්ම කියල.. කොහොමද එක එකා කෑ ගහගෙන සරම කරේ තියාගෙන එනහැටි සෝස් එක දාපාාාාාාාාාාන්.. ගත්තු තැන දාපාාාාාාන් කියල..

    මොනවා වුනත් ලියන එවුන් විතරයි ඒකෙ අමාරුව දන්නෙ.
    උන්ට විතරයි ඒ දේවල් වල වටිනාකමක් තියෙන්නෙ.
    කොපි කරන එවුන්ට තියෙන්නෙ ctrl+c and ctrl+v ගහන්න විතරයි.

    මම නම් දැන් එලකිරියෙ මොකක් හරි දාද්දි මුලින් මගෙ බ්ලොග් එකේ දාලා තමයි මෙතන දාන්නෙ. :D
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    යකෝ මේක මාර කෙළියක්නේ. .හොදම වැඩේ තමයි ලියන කෙනා jpg විදියට save කරලා water mark දාල එළකිරියේ දාමු.තමන්ම ලියන දෙයක් නම් අනිවා එළකිරි water mark එකක් දාමු..එතකොට copy කරන එකා type කරන්න හරි මහන්සි වෙන්න ඕන නේ

    :yes::yes::P:P:rofl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මටත් ලගදි ලොකු ප්‍රශ්ණයක් උනා... හැබැයි එතනදි ටින්ටින්123 සහ GT සහෝ සහෝදරයො වගේ ලගින් ඉදගෙන උදව් කලා...

    එයාලට කරන්න පුළුවන් දේවල සීමාවක් තියෙනවා.. අනික එයාල කියන දේ තමා ජේපෙග් කරල දාන්න කියන එක.. එතකොට කාටවත් කොපි කරන්න බෑ.. වෝටර්මාක් එක්ක දැම්මහම..

    ඒත් ප්‍රශ්ණෙ තියෙන්නෙ එහෙම දානකොට මගේ හිතට මදි.. ඒ නිසා මම හිත හදාගත්ත අවසානයේදී..
    සාමාන්‍ය පරිදි මම දානවා.. කවුරු කොපි කලත් කට හොලවන්නෙ නෑ මම.. ඇයි දැන් කවුරු හරි කොපි කලොත් වැරැද්ද මගේමනේ.. ඒ නිසා මේක කෑ ගහල වැඩක් නෑ සහෝල එක්කො හිත හදාගෙන ඉදියටත් හොද දේවල් බෙදාදෙන්න... නැත්නම් ජේපෙග් කරන්න..
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    :P