එළකිරියේ මහ දවල් හොරකම

Baboon

Member
Jan 5, 2012
633
104
0
ගස් උඩ
එළකිරියේ මහ දවල් හොරකම

මෙච්චර කල් උඹල දැකල තියෙන්නේ අනුන්ගේ බ්ලොග් එකකින් හොරකම් කරලා එළකිරියේ දාන ඒවා නේ. මෙන්න සීනියර් මෙම්බර් කෙනෙක් එලකිරියේම ත්‍රෙඩ් එකක් කොපි කරලා දාල තියනවා කොහෙන්ද ගත්ත කියල.

මේක මම ලියපු එකක්.
මගේ භාෂාවෙන් මම ලියපු එකක්
ආයේ කොහෙන්වත් ගත්තු එකක් නම් නෙවෙයි. මෙන්න ත්‍රෙඩ් එක.

http://www.elakiri.com/forum/showthread.php?t=1349111

මෙන්න වෙන එකෙක් ඒක ගෙඩි පිටින්ම නම වෙනස් කරලා දාල රෙප් හොයනවා.

http://www.elakiri.com/forum/showthread.php?t=1471360

දැන් මගෙන් අහන්න එපා ඌට කිව්වේ නැත්තේ ඇයි කියල. මං උගෙන් ඇහුව කොහෙන්ද ගත්තේ කියල. ලොකු සීන් එකෙන්ම කියල තියනවා මතක නැතිලු:rofl::rofl::rofl::rofl:

  • Like
Reactions: Mr:Virus

Baboon

Member
Jan 5, 2012
633
104
0
ගස් උඩ
Ganangannepa ban
නෑ බන් මාත් වෙන කොහෙන් හරි අරන් දාපු එකක් නම් කමක් නෑ. මේක මම ම මහන්සි වෙලා ලියපු එකක්. අඩු ගානේ ත්‍රෙඩ් එක හරි කෝට් කරන්න තිබුනා. :yes:
 
Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
පැටියා;13213407 said:

ඕක තමා මාත් දැන් කියන්න ගියේ...
අරූ හරකෙක් වෙන්න බෑ නේ මේකම ගිය එකක් එහෙම පිටින් Copy - Paste කරන්න...
ඕක හතර වටේ ගිහින් කැරකිලා කැරකිලා මෙතනට ඇවිල්ලයි තියෙන්නේ...
:nerd: :nerd: :nerd: :nerd: :nerd:

picture.php

Java00

Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    මෙච්චර කල් උඹල දැකල තියෙන්නේ අනුන්ගේ බ්ලොග් එකකින් හොරකම් කරලා එළකිරියේ දාන ඒවා නේ. මෙන්න සීනියර් මෙම්බර් කෙනෙක් එලකිරියේම ත්‍රෙඩ් එකක් කොපි කරලා දාල තියනවා කොහෙන්ද ගත්ත කියල.

    මේක මම ලියපු එකක්.
    මගේ භාෂාවෙන් මම ලියපු එකක්
    ආයේ කොහෙන්වත් ගත්තු එකක් නම් නෙවෙයි. මෙන්න ත්‍රෙඩ් එක.

    http://www.elakiri.com/forum/showthread.php?t=1349111

    මෙන්න වෙන එකෙක් ඒක ගෙඩි පිටින්ම නම වෙනස් කරලා දාල රෙප් හොයනවා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1471360

    දැන් මගෙන් අහන්න එපා ඌට කිව්වේ නැත්තේ ඇයි කියල. මං උගෙන් ඇහුව කොහෙන්ද ගත්තේ කියල. ලොකු සීන් එකෙන්ම කියල තියනවා මතක නැතිලු:rofl::rofl::rofl::rofl:

    yaluwa oyata mama pahadili sinhalen kiuwa eka mama daddi udinma dala thiyana eka. mage ekak nemei kiyala:yes:. e wagema eka mama elakiri eke dakapu ekakuth nemei. kattiya meya dala thiyana mage link eka balanna eke mama sinhalenma dala thiyanawa meka mama dapu ekak nemei mama dakka ekak kiyala. machan mama aniwa ubata meka hoyala denawa mama dakka place eka. e wagema meke aithi karaya ubanam eke aithiya mama sampurnenma ubata denawa kiyalath kiuwa. me widiyata thread dala uba mona balaporoththu wenawada danna. eth mata ekata hina giya hindai damme anith ayatath balanna. nathuwa horakam karanna hithagena nemei:no:
     
    Nohim Ys

    Well-known member
  • මෙච්චර කල් උඹල දැකල තියෙන්නේ අනුන්ගේ බ්ලොග් එකකින් හොරකම් කරලා එළකිරියේ දාන ඒවා නේ. මෙන්න සීනියර් මෙම්බර් කෙනෙක් එලකිරියේම ත්‍රෙඩ් එකක් කොපි කරලා දාල තියනවා කොහෙන්ද ගත්ත කියල.

    මේක මම ලියපු එකක්.
    මගේ භාෂාවෙන් මම ලියපු එකක්
    ආයේ කොහෙන්වත් ගත්තු එකක් නම් නෙවෙයි. මෙන්න ත්‍රෙඩ් එක.

    http://www.elakiri.com/forum/showthread.php?t=1349111

    මෙන්න වෙන එකෙක් ඒක ගෙඩි පිටින්ම නම වෙනස් කරලා දාල රෙප් හොයනවා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1471360

    දැන් මගෙන් අහන්න එපා ඌට කිව්වේ නැත්තේ ඇයි කියල. මං උගෙන් ඇහුව කොහෙන්ද ගත්තේ කියල. ලොකු සීන් එකෙන්ම කියල තියනවා මතක නැතිලු:rofl::rofl::rofl::rofl:

    yaluwa oyata mama pahadili sinhalen kiuwa eka mama daddi udinma dala thiyana eka. mage ekak nemei kiyala:yes:. e wagema eka mama elakiri eke dakapu ekakuth nemei. kattiya meya dala thiyana mage link eka balanna eke mama sinhalenma dala thiyanawa meka mama dapu ekak nemei mama dakka ekak kiyala. machan mama aniwa ubata meka hoyala denawa mama dakka place eka. e wagema meke aithi karaya ubanam eke aithiya mama sampurnenma ubata denawa kiyalath kiuwa. me widiyata thread dala uba mona balaporoththu wenawada danna. eth mata ekata hina giya hindai damme anith ayatath balanna. nathuwa horakam karanna hithagena nemei:no:

    දන්නේ නැතුවනේ බං දාලා තියෙන්නේ.. අතෑරලා දාපං ඕක:yes:
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    යකෝ ඉන්ටනෙට් එක පුරාම හොරකම් කරපුව නේ තියෙන්න. මමත් ඉස්සෙල්ල දැම්ම එළකිරියේ තිබ්බ කියල. දැන් නේ දැක්කේ වටේම ගිහිල්ල කියල. මූට බැනල වැඩක් නෑ මුලින්ම කොපි කරපු බ්ලොග් හිඟන්නෝ තමයි වැරදි. බැබූන් ටත් කේන්ති යන එක සාධාරණයි. ඕක අත ඇරලා දාපල්ලා.
     
    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    http://chami4u.blogspot.com/2012/08/18_14.html#.UCuGlqA51Uk

    machan uba kiuwane. office eke wada okkoma nawaththala eeye history eka hoyala hoyala damme:yes:. menna balagannala original link eka. kattiyatama therei ethakota meka man witharada ussala thiyenne kauda harima aithi karaya kiyala. mama dapu link eke blog eke aithi karaya ubamanam machan samaweyan. theerane me thread eka kiyawana ayatama baarai:yes:

    subadawasak
    budusaranai!!
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මම ඉතින් Repost බුවානේ..
    මමත් වෙන එව්න්ගේ ඒවා දානවා තමයි.....
    හැබැයි මම උඩින්ම දානව ගත්ත site එක or blog එක....
    හැබැයි මේකනම් මහම මහ බලු වැඩක්......
    මම නම් කවදාවත් එලකිරි එකේ TREAD repost කරලා නෑ........

    tumblr_m1mlwnDSmW1qgtnns.gif
     
    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    http://chami4u.blogspot.com/2012/08/...l#.UCuGlqA51Uk

    RePost බුවා;13213677 said:
    මම ඉතින් Repost බුවානේ..
    මමත් වෙන එව්න්ගේ ඒවා දානවා තමයි.....
    හැබැයි මම උඩින්ම දානව ගත්ත site එක or blog එක....
    හැබැයි මේකනම් මහම මහ බලු වැඩක්......
    මම නම් කවදාවත් එලකිරි එකේ TREAD repost කරලා නෑ........

    tumblr_m1mlwnDSmW1qgtnns.gif

    menna original link eka mama gaththa link eka:yes: elakiri ekennam nemei:no:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    http://chami4u.blogspot.com/2012/08/18_14.html#.UCuGlqA51Uk

    machan uba kiuwane. office eke wada okkoma nawaththala eeye history eka hoyala hoyala damme:yes:. menna balagannala original link eka. kattiyatama therei ethakota meka man witharada ussala thiyenne kauda harima aithi karaya kiyala. mama dapu link eke blog eke aithi karaya ubamanam machan samaweyan. theerane me thread eka kiyawana ayatama baarai:yes:

    subadawasak
    budusaranai!!

    මොකද කියන්නේ අපිලාසෙට් එක ගිහින් ඔය බ්ලොග් එක කම්බස් කරමුද?:yes:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07

    RePost බුවා;13213735 said:
    ඔව්වා ඔහොම තමයි බන්..... කව්රු දැම්මත් මොකද, කියනව එකා කියවනවනම්...... ගනන් ගන්න එපා මචන්ලා........
    :cool::cool::cool::cool::cool::cool::cool:

    ane manda ban mamanam gaththe methanin nathuwa elakiri eke dakalanam nemei:no:
    http://chami4u.blogspot.com/2012/08/...l#.UCuGlqA51Uk
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේකේ දාන ඒව බ්ලොග් වල හොරෙන් දාන්නේ
    පත්තරවලත් දාන්නේ
    දෙයක් දෙනකොට ආය නම ගහ ගහ නොදී හිතේ සතුටින් බෙදාගනිල්ලා
    ආය මේක මගේ අදහසක්,ටයිප් කරන්න මෙච්චර මහන්සි උනා අරක මේක නැතිව ඕනි දෙයක් බෙදාගන්න පුරුදු වෙයල්ලා
    එහෙම බැරිනම් නොදා හිපල්ලා
    දාන එකෙක් දායි එතකොට
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    මේකේ දාන ඒව බ්ලොග් වල හොරෙන් දාන්නේ
    පත්තරවලත් දාන්නේ
    දෙයක් දෙනකොට ආය නම ගහ ගහ නොදී හිතේ සතුටින් බෙදාගනිල්ලා
    ආය මේක මගේ අදහසක්,ටයිප් කරන්න මෙච්චර මහන්සි උනා අරක මේක නැතිව ඕනි දෙයක් බෙදාගන්න පුරුදු වෙයල්ලා
    එහෙම බැරිනම් නොදා හිපල්ලා
    දාන එකෙක් දායි එතකොට
    එහෙම නෙවෙයි බන් ඕනෑම කෙනෙකුට පොඩි අවුලක් එනවනේ බන් තමන් මහන්සි වෙලා කරපු දෙයක් වෙන එකෙක් චාටර් කරද්දී. ඒ ගැනත් හිතන්න ඕන. දැන් ජාවා නම් උඩින් දාල තියනවා නෙට් එකෙන් ගත්ත කියල. ඒත් ඔය බ්ලොග් කාරයෝ දාල නැහැනේ බන්. ඕන කෙනෙකුට තමන් මහන්සියෙන් කරපු දෙයක් හොරකම් කරහම කේන්ති යනවා.