එළකිරියේ මහ දවල් හොරකම
මෙච්චර කල් උඹල දැකල තියෙන්නේ අනුන්ගේ බ්ලොග් එකකින් හොරකම් කරලා එළකිරියේ දාන ඒවා නේ. මෙන්න සීනියර් මෙම්බර් කෙනෙක් එලකිරියේම ත්රෙඩ් එකක් කොපි කරලා දාල තියනවා කොහෙන්ද ගත්ත කියල.
මේක මම ලියපු එකක්.
මගේ භාෂාවෙන් මම ලියපු එකක් ආයේ කොහෙන්වත් ගත්තු එකක් නම් නෙවෙයි. මෙන්න ත්රෙඩ් එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1349111
මෙන්න වෙන එකෙක් ඒක ගෙඩි පිටින්ම නම වෙනස් කරලා දාල රෙප් හොයනවා.
http://www.elakiri.com/forum/showthread.php?t=1471360
දැන් මගෙන් අහන්න එපා ඌට කිව්වේ නැත්තේ ඇයි කියල. මං උගෙන් ඇහුව කොහෙන්ද ගත්තේ කියල. ලොකු සීන් එකෙන්ම කියල තියනවා මතක නැතිලු