User Name එකත් එක්ක පාස්වර්ඩ් එකත් මෙතන පොස්ට් කරන්න කියල දැම්මනම් තවත් හොදයි.

අපේ ගෙදර ඉන්නවා ලබු ගිරවෙක්. එයා කන්නේ මගේ පිගානෙන්. ඒ වගේම මගේ අතටත් එනවා. එලියට ගන්නේ නැහැ. අපි එයාව අල්ලලා තියෙන නිසා එය ගියෝතින් වෙන ගිරවු එයාට කොටලා මරණ නිසා.
ඉතිං මගේ දුක වගේම ප්රශ්නත් කියන්නේ එයා එක්ක. කාලෙත් එක්ක එයා තමයි මගේ හොඳම යාළුවා උනේ. එයාට මම කියන්නේ ලබු ගෙඩියා කියල. ඉතිං එයාව මතක වෙන්න එක්ක තමයි මම ලබු ගෙඩියා කියල නම දාල තියෙන්නේ.
මේ ඉන්නේ එයා.
![]()

හොද වෙලවට හරකෙක් නොහොටියේ
එත්නම් උබ රත්ති කියලා දාගෙන එනකොට කිරිපිට් ඇඩ් එකක් වගේනේ
එතකොට දාන්නේ රත්ති කියලා නෙවි. මිසිස් පෙරේරා කියලා.
ඉතින් බන් චාමලීට 19යි උනත් වැඩක් නෑනේ..උබට තාම 16යිනේ...

sira?මගේ ඇත්තනම නම තල්හේන නූර්ලාගේ ජයරාමණ කච්චතිස්ස..
මුල් අකුරු 4 එකතු කරලා තමයි යූසර්නේම් එක හැදුවේ..![]()

Named after the king Henry IV who had many wivesganunge hati okamai ne hari wayasa kiyanne nane
oya ta man aadarei kiyana eka therum ganna suduoyata thama 19i neda raththaran?
![]()