malinga,sasllit,crazy buddy,hansa 1018,wolverine gtr
ඔන්න කීපදෙනෙක් කිව්වාතව ඉන්නවා හොද කට්ටිය ඕන තරම්
.
hansa1018 - gayankuwait - Sudu Pusa - Kumara456
![]()
ජාතිබේදයෙන්, ආගම් අපහස, කුණුහරප, වල් ත්රෙඩ්, රණ්ඩු දබර, මේවලින් තොරව
කාත් එක්කත් හොදින් ඇසුරු කර, කාටත් උදව් කර, කාටත් සහයෝගය දෙන ඒ උතුම් පුද්ගලයා කව්ද?

ඒ මම වෙම්..![]()
වෙන කව්ද ඉතින් මම තමා...

බලමු බලමු තව බලමු
වෙන් කවුද ඉතින් මේ Been10 මිසක්! බොරු නම් මගේ threads කියවලා බලපන්!
![]()
mata nam udaw illapu hama welawema udaw kale mozilla malli..tawa migaramk th udaw kala eth dan nam migaramk penna na..malinga bro th udaw karala tiyenawa
me aya kaatath udaw karanawa dakala tiyenawa
