එළකිරියේ වැදගත් පුද්ගලයා කව්ද?

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
එකෙංම මාලිංග අයියා තමා.....................
කියලා වැඩක් නහැ ඒ ගැන.............
නියම චරිතයක්..............
මේ කේ ගොඩක් උන් මගේ යාළුවෝ...............
ඒත් මෙතන අහලා තියෙන්න විදිහේ චරිතයක් මං දැකලා තියෙන්නේ මාලිං සහෝ තමා..................
ආයේ හිටියා chathuac දැං එන්නේ නැහැ එලකිරි එකට.............
මොකක් හරි අවුලක් වෙලා තියෙනවා ඌට.............
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
malinga,sasllit,crazy buddy,hansa 1018,wolverine gtr
ඔන්න කීපදෙනෙක් කිව්වා:) තව ඉන්නවා හොද කට්ටිය ඕන තරම්:).

hansa1018 - gayankuwait - Sudu Pusa - Kumara456


bf6.gif

එලාස්.........
හැබැයි හේතුවක් නැතුව චෝදනා කරනකොට..........
ආගමට අපහස කරනකොට...............
මොනම විදිහකට කාටමහරි අසාධාරණයක් වෙනකොට මට කේන්ති යනවා..........
එතකොටනං කට පියං ඉන්නේ නැහැ දෙයින්නාන්සේ ගාව උනත්............
හැබැයි ජිවිතේටවත් කාටවත් අපහාස වෙන විදිහට කතා කරලා නැහැ........
 

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මාලියා කතාකරන පිලිවල ඉතා යහපත් බාවයක්‌ මම දකිනවා.. ඊට සමාන්තරව කාවවත් මම දැකලා නැහැ...
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,774
    3,362
    113
    ජාතිබේදයෙන්, ආගම් අපහස, කුණුහරප, වල් ත්‍රෙඩ්, රණ්ඩු දබර, මේවලින් තොරව
    කාත් එක්කත් හොදින් ඇසුරු කර, කාටත් උදව් කර, කාටත් සහයෝගය දෙන ඒ උතුම් පුද්ගලයා කව්ද?

    ඒ මම වෙම්..:baffled:
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    එළකිරි එකේ ඉන්න හැම එකම වැදගත් , සමහරු වයර් , සමහරු funny , අමහරු නිර්මාණශීලියි , සමහරු දැනුම හොයාගෙන යනවා , සමහරු තර්ක කරනවා , සමහරු බනිනවා සමහර ය විස්තර ගේනවා , සමහර ය දැනුම බෙදා දෙනවා ,සමහර අය ආදරේ ගැන කතාව , සමහර ය දේශපාලනේ ගැන කතාව , සමහර ය ලෝකේ ගැන කතාව , එක එක චරිට එක එක වැදගත් කම් තමුන්ටම අවේනික වෙච්ච , හොදින් ඉන්න ගහමරා ගන්න හැමෝම වැදගත් ඒ වගේ ගොඩක් විවිද චරිත ඉන්න නිසා එළකිරි එක හැමෝටම එන්න හිතෙන තැනක් වෙලා , මේ හැමෝම වැදගත් එල කිරි මෙච්චර එන්ඩ හිතෙන තැනක් කරන්න
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    mata nam udaw illapu hama welawema udaw kale mozilla malli..tawa migaramk th udaw kala eth dan nam migaramk penna na..malinga bro th udaw karala tiyenawa
    me aya kaatath udaw karanawa dakala tiyenawa
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දැන් එක එකාගේ නාම යෝජනා ලැබිලා තියෙනවා නේ.
    ඉතින් දැන් අලුතින් ත්‍රෙඩ් එකක් දාලා poll එකක් add කරලා බලන්න කවුද වැදගත්ම කෙනා කියලා. ඊට පස්සේ අපිට වැඩි ඡන්දයෙන් තෝරාගන්න පුලුවන් නේ