එළකිරියේ අපි පොඩි cricket match එකක් සංවිධානය කර ගත්තොත් කොහොමද ? කව්ද එන්නේ ???????? සංවිධානය කරොත් කොළඹ අවටින් මොන ground එක හොදයිද ? dj එක කාටද දෙන්න පුළුවන් ? එතකොට ground එකක් ගෙවලා ගන්නවානම් බර පැන කොහොමද? සිරාවට කරමු මේක ජනවාරි මුල් සති 2කේ 2015![]()



dj ekanam mona hari karala denna puluwan date cnfrm karanna
date 4k 5k dala vote map ekak damudaela ela anna echcharai oni machan api karamu kohoma hari
උබ ඩීජේ කෙනෙක්ද??dj එකට අපිත් සප් එක දෙනවා.. වැඩේ හරියටම කෙරෙනවා නම් ..



eka thamai machan math baluweමචන්, Date & time කියපන් ඉස්සෙල්ලම. එතකොට ගොඩක් අයට එන එක confirm කරන්න පුලුවන්. එහෙම නැතුව එන්නෙ කවුද කියල ඇහුවම ගොඩක් අයට answer කරන්න අමාරුයි.
![]()