එළකිරියේ cricket match 1ක්
එළකිරියේ අපි පොඩි cricket match එකක් සංවිධානය කර ගත්තොත් කොහොමද ? කව්ද එන්නේ ???????? සංවිධානය කරොත් කොළඹ අවටින් මොන ground එක හොදයිද ? dj එක කාටද දෙන්න පුළුවන් ? එතකොට ground එකක් ගෙවලා ගන්නවානම් බර පැන කොහොමද? සිරාවට කරමු මේක ජනවාරි මුල් සති 2කේ 2015

Last edited: