ජේමිස්බන්ඩා007;21554343 said:
Medicine ehema nemene mahaththayo..ccs ta wada adu aya ganne nathilune![]()
Eee russia state medical fac wala medicine krnd gyoth witharai bn
ජේමිස්බන්ඩා007;21554343 said:
Medicine ehema nemene mahaththayo..ccs ta wada adu aya ganne nathilune![]()

Eee russia state medical fac wala medicine krnd gyoth witharai bn



ඔක්කොමල්ල මේක විහිලුවකට අරං තමන්ගෙ ලොකු ලොකු උපාධි හංගල පොඩි පොඩි ඒව තියෙන්නෙ කියල බොරු කියනකොට ඇත්තටම අටවත් පාස් නැති අපි මොකක්ද කියන්නෝන අපෙ හාමුදුරුවනේ...![]()
![]()
![]()
Bsc in illan kaama (specializing in buri analysis)
Msc in upaadi kada walata thitha thabeema




එළකිරිවාසින්ගේ ඉහළම අධ්‍යාපන සුදුසුකම මොකක් ද?
1. Doctoral Degree
2. Master's Degree (Government)
3. Bachelors's Degree (Government)
4. Master's Degree (Private)
5. Bachelors's Degree (Private)
6. A/L
7. O/L
8. 8 පාස්
9. 7න් කැලේ පැන්න
10. ඉස්කෝලේ ගියේ නැ

Bachelors's Degree නං එච්චරයි government/private හුයන්න මොකක්ද??
government ඒවා ලිස්ට් එකේ උඩලු
....government Bachelors's Degree එක private Msc එකටත් වඩා උඩලු තියෙන්නෙ
පව් ඉතිං කාගෙ උනත් දරුවෙක්නෙ ඔහොම්ම අනුකම්පා ලිස්ට් එකට
7න් කැලේ පැන්න, මන් දැන් ඉඩම් හිමි වැවිලි කරුවෙක්.
true api 2nama 1katane 7න් කැලේ පැන්නne
