එළකිරි අමද්‍යප සංගමය (YOU ARE HIGHLY WELCOME)

tarson

Well-known member
  • Feb 25, 2009
    8,666
    5,858
    113
    මට පේන්නම බැරි ජාතියක් තමයි ජීවිතේට වත් බීල නැති උන් .. ඒ උන් බොන්නෙ නැති නිසා නෙමෙයි, අපි බොනකොට ගේන ගේන අපේ බයිට් එක ගේන පරක්කුවට ඉවර කරන නිසා ... :lol: දැන් නම් වැඩිය මාත් බොන්නෙ නෑ ... කවද හරි අමධ්‍යප වෙයි මාත් ... :P
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,666
    5,858
    113
    බයිලා ඕනේ නෑ.. මම බොනවා. කොච්චර බිවුවත් සිගරට් බොන්නේ නෑ...

    සිගරට් බීල තියෙනව ඉස්කෝලෙ යන කාලෙ, ටෙස්ට් කරන්න වගේ ... ඒක ටෙස්ට් කළා, වැඩක් ඇති දෙයක් නෙමෙයි කියල තේරුණා අත්හැරිය .... සිගරට් බිව්වොත් නම් ඉතින් ලෙඩ ගොඩක් ... මෝඩයො තමයි සිගරට් බොන්නෙ ...ඇදපල්ලකෝ හොඳවැයින් සූස්තියක් :rofl::P...
     
    Last edited:

    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    මට පේන්නම බැරි ජාතියක් තමයි ජීවිතේට වත් බීල නැති උන් .. ඒ උන් බොන්නෙ නැති නිසා නෙමෙයි, අපි බොනකොට ගේන ගේන අපේ බයිට් එක ගේන පරක්කුවට ඉවර කරන නිසා ... :lol: දැන් නම් වැඩිය මාත් බොන්නෙ නෑ ... කවද හරි අමධ්‍යප වෙයි මාත් ... :P
    menna ape tarson aiyath bonawalu :O hehehee yeah kalin kiwwanam api sangameta nama daanawa
    bite maruwo kyala heehhe
    anyway welcome
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මමත් එක්වෙමි ඔන්න,ජිවිතයට බීලත් නැ බොන්නෙත් නැ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මමත් එක්වෙමි ඔන්න,ජිවිතයට බීලත් නැ බොන්නෙත් නැ.........

    බොන්නෙ නැ.......

    ජීවිතේට බීලත් නෑ; බොන්නෙත් නෑ!

    නැකැත් රාල;17272763 said:
    ඕං එහෙනම් අපිත් ආවා...

    බීලම නෑ මාත්. බොන්න අදහසකුත් නෑ. ඔක්කොම ඉන්නෙ බොන යාලුවො. ඕවා බීලා වැඩක් නෑ කියලා දන්නවා :D

    බොන්නේ නැතුව ඉන්න ගට තියෙන්නේ ඕන. ගට නැති උන් තමා බොන්නේ

    මමත් එක්වෙමි ඔන්න,ජිවිතයට බීලත් නැ බොන්නෙත් නැ.........

    onna bona nobana hamoma comment karapu kattiyata reqst daanawa, api kattiya ekathu wela loku wadak karamu issarahata

    umbala okkotama rep 6+ magen

    tika denekuta heta denna wenne.... You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    නැකැත් රාල;17272770 said:
    එතකොට උඹ අර ඉස්කෝලේ වෝක් එක දවසේ කානුවක් පල්ලේ වැටිලා හිටියේ බීලා නෙමෙයිද? :confused:


    :dull::dull::dull::dull:
    ඒ කිලොමීටර් ගානක් නට නට දුවලා තියෙන අමාරුව නිසා..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොන යාලුවෝ ඇති තරම් හිටියට මම නම් බීලා නෑ බොන්නෙත් නෑ. ඉස්කෝලේ යන කාලෙත් යාලුවෝ සිගරට් එක බලෙන් දුන්නත් මම නම් බීල නෑ. කිරියේ තව බොන්නෙ නැති සෙට් එකක් ඉන්න එක ගැන සතුටුයි.
     

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    ආනේ හරි සන්තෝසයි. බොන්නේ නැති උන් ටික සෙට් වෙලා. සතුටටත් එක්ක ගහමුද බෝතලයක්..
    drunk.gif
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    me tooo...kalin biwwa dn nabn

    බොන යාලුවෝ ඇති තරම් හිටියට මම නම් බීලා නෑ බොන්නෙත් නෑ. ඉස්කෝලේ යන කාලෙත් යාලුවෝ සිගරට් එක බලෙන් දුන්නත් මම නම් බීල නෑ. කිරියේ තව බොන්නෙ නැති සෙට් එකක් ඉන්න එක ගැන සතුටුයි.

    එල එල සහො
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,788
    256
    83
    පෘතුවියේ
    ඉන්න යාලුවන්ගෙන් 85% විතර තිතට මත තියන උන් ඉන්නේ.උන් ඉතින් මට බොන්න කියන්නෙත් නෑ මම බොන්නෙත් නෑ.බොන්න බලාපොරොත්තුවකුත් නෑ