අනේ මේ ඔය සංගමේ නවත්තලා ........... බෝතලයක් ගහමු සෙට් වෙලා
මගුලක් කියන්නේ නැතුව![]()




අනේ මේ ඔය සංගමේ නවත්තලා ........... බෝතලයක් ගහමු සෙට් වෙලා
මගුලක් කියන්නේ නැතුව![]()




බයිලා ඕනේ නෑ.. මම බොනවා. කොච්චර බිවුවත් සිගරට් බොන්නේ නෑ...

... menna ape tarson aiyath bonawalu :O hehehee yeah kalin kiwwanam api sangameta nama daanawaමට පේන්නම බැරි ජාතියක් තමයි ජීවිතේට වත් බීල නැති උන් .. ඒ උන් බොන්නෙ නැති නිසා නෙමෙයි, අපි බොනකොට ගේන ගේන අපේ බයිට් එක ගේන පරක්කුවට ඉවර කරන නිසා ...දැන් නම් වැඩිය මාත් බොන්නෙ නෑ ... කවද හරි අමධ්‍යප වෙයි මාත් ...
![]()
මමත් එක්වෙමි ඔන්න,ජිවිතයට බීලත් නැ බොන්නෙත් නැ.........
බොන්නෙ නැ.......
ජීවිතේට බීලත් නෑ; බොන්නෙත් නෑ!
නැකැත් රාල;17272763 said:ඕං එහෙනම් අපිත් ආවා...
බීලම නෑ මාත්. බොන්න අදහසකුත් නෑ. ඔක්කොම ඉන්නෙ බොන යාලුවො. ඕවා බීලා වැඩක් නෑ කියලා දන්නවා![]()
බොන්නේ නැතුව ඉන්න ගට තියෙන්නේ ඕන. ගට නැති උන් තමා බොන්නේ
මමත් එක්වෙමි ඔන්න,ජිවිතයට බීලත් නැ බොන්නෙත් නැ.........
onna bona nobana hamoma comment karapu kattiyata reqst daanawa, api kattiya ekathu wela loku wadak karamu issarahata
නැකැත් රාල;17272770 said:එතකොට උඹ අර ඉස්කෝලේ වෝක් එක දවසේ කානුවක් පල්ලේ වැටිලා හිටියේ බීලා නෙමෙයිද?![]()




I m in![]()
me tooo...kalin biwwa dn nabn
බොන යාලුවෝ ඇති තරම් හිටියට මම නම් බීලා නෑ බොන්නෙත් නෑ. ඉස්කෝලේ යන කාලෙත් යාලුවෝ සිගරට් එක බලෙන් දුන්නත් මම නම් බීල නෑ. කිරියේ තව බොන්නෙ නැති සෙට් එකක් ඉන්න එක ගැන සතුටුයි.