අශ්මි අක්කාවයි මාවයි ගන්න ...අපි ඔයාගේ දෑත ශක්තිමත් කරන්නම්
![]()





CD එකට දාන්න නමක් නෑනේ බං..
එළකිරි කුමරිය කියල දාන්න බෑනේ එතකොට හිතයි එළදෙන්නු ඉන්න එකක් කියල...![]()


මේකේ තනුජකයා ඉන්නවනේ කොහොමත් කෙල්ලන්ගේ කෑලිවත් ඉතුරු වෙන්නේ නෑ තමයි![]()

නෑ නෑ මොන උලව්වකටද දෑත ශක්තිමත් කරන්නේ...
මම ගල් කඩන්න යන්නේ නෑ..![]()


CD එකට දාන්න නමක් නෑනේ බං..
එළකිරි කුමරිය කියල දාන්න බෑනේ එතකොට හිතයි එළදෙන්නු ඉන්න එකක් කියල...![]()

අනේද කියන්නේ..නරියට කිකිලියෝ බාර දුන්නා වගේ තියෙයි..
![]()


ආයේ ඉතින් එන්න එපා කිවුවා නම් ඉවරනේ.....ඔය හැටි කේන්ති ගන්න ඕන යැනෑ නෑ මොන උලව්වකටද දෑත ශක්තිමත් කරන්නේ...
මම ගල් කඩන්න යන්නේ නෑ..![]()




අන්න අක්කේ වැඩේ .....තනු මොනවා විනිශ්ය කරයිද කියලයි මට බය..ඔය ඔක්කොම දන්නවයි කියන්නේ....
![]()

දැනට ඉදිරිපත්වෙලා ඉන්න දෙන්න එක්ක බලද්දී අවුලකුත් නෑ![]()



නෑ නෑ මොන උලව්වකටද දෑත ශක්තිමත් කරන්නේ...
මම ගල් කඩන්න යන්නේ නෑ..![]()

ane mata nam බැරිය...ඇරත් දැන් මොකක් බලලද ඕක තෝරන්නේ කිවුවත් වගේ

දැනට ඉදිරිපත්වෙලා ඉන්න දෙන්න එක්ක බලද්දී අවුලකුත් නෑ![]()

ආයේ ඉතින් එන්න එපා කිවුවා නම් ඉවරනේ.....ඔය හැටි කේන්ති ගන්න ඕන යැ
ඇයි කියන්නේ එහෙමනේ.....උදව් කරනවට කියන්නේ ඔහොම තමයි![]()




ඉල්ලන් කන්න යන්නේ......ඕකා ආවේස උනාම ඉතින් කෙසල් කඳක් වත් ඉතුරු කරන්නේ නෑ![]()



බඩියා නූලට ආව විතරයි...
ඌට මෙහෙම කියන එක හරිද මම අහන්නේ...![]()

ඔව් නේ? කඩන එකනම් නෑ![]()






කෝ ඇවිත් ද කට්ටිය????![]()
කෝ කවුද ඉදිරිපත් වෙලා ඉන්නෙ?![]()