නාකි විශේ ගෙටත් උසේලු අවුරුදු කුමරිය තෝරන්න කිව්වම අශිමිත් ඇවිත්![]()
![]()

නාකි විශේ ගෙටත් උසේලු අවුරුදු කුමරිය තෝරන්න කිව්වම අශිමිත් ඇවිත්![]()
![]()

keliya...මම ආවේ විනිශ්චය කරන්න තරඟය..![]()

පංච කල්යාණයම පේන විදිහට චායාරූප සහ වීඩියෝ විනිශ්චය මණ්ඩලයට සපයන එක තරඟකාරියන්ගේ වගකීම![]()

නාකි විශේ ගෙටත් උසේලු අවුරුදු කුමරිය තෝරන්න කිව්වම අශිමිත් ඇවිත්![]()
![]()

keliya...

අවුරුදු කුමරිය විනිශ්චය කරන්න ගෑනු හරියන්නේ නෑ![]()

අඩෝ කෝ කෝ මොකාද මේ ඉවෙන්ට් එක කරන්නේ..
ගනින් ගනින් මාව විනිශ්චය මණ්ඩලයට...![]()

ආ ඒ මොකෝ?ඔය ලොකු ලොකු තරඟ වලත් ගෑණු අය තමයි තෝරන්නේ..![]()

නැත්නම්...කොහෙද මේ කොල්ලෝ දන්නවා යැ ඕවාඅඩෝ කෝ කෝ මොකාද මේ ඉවෙන්ට් එක කරන්නේ..
ගනින් ගනින් මාව විනිශ්චය මණ්ඩලයට...![]()

මේ ඔයාව තේ අල්ලන්න දාන්නද?![]()
![]()

ane mata nam බැරිය...ඇරත් දැන් මොකක් බලලද ඕක තෝරන්නේ කිවුවත් වගේ
දූවගෙන ඇවිත්
ආසයි නේ?![]()

ආ ඒ මොකෝ?ඔය ලොකු ලොකු තරඟ වලත් ගෑණු අය තමයි තෝරන්නේ..![]()

නැත්නම්...කොහෙද මේ කොල්ලෝ දන්නවා යැ ඕවා
ඇයි ඇයි මොකද හිනාවෙන්නේ...
මම සුදුසුකම් ඔක්කොම සම්පූර්ණ කරලා ඉන්නේ හරිද..![]()

ආ ඒ මොකෝ?ඔය ලොකු ලොකු තරඟ වලත් ගෑණු අය තමයි තෝරන්නේ..![]()