එළකිරි අවුරුදු කුමරිය 2015

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
නාකි විශේ ගෙටත් උසේලු අවුරුදු කුමරිය තෝරන්න කිව්වම අශිමිත් ඇවිත් :P :rofl:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
නාකි විශේ ගෙටත් උසේලු අවුරුදු කුමරිය තෝරන්න කිව්වම අශිමිත් ඇවිත් :P :rofl:

මම ආවේ විනිශ්චය කරන්න තරඟය.. :dull:
 

thanujaka

Well-known member
  • පංච කල්‍යාණයම පේන විදිහට චායාරූප සහ වීඩියෝ විනිශ්චය මණ්ඩලයට සපයන එක තරඟකාරියන්ගේ වගකීම :P

    අඩෝ කෝ කෝ මොකාද මේ ඉවෙන්ට් එක කරන්නේ..:frown:
    ගනින් ගනින් මාව විනිශ්චය මණ්ඩලයට...:growl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩෝ කෝ කෝ මොකාද මේ ඉවෙන්ට් එක කරන්නේ..:frown:
    ගනින් ගනින් මාව විනිශ්චය මණ්ඩලයට...:growl:

    දූවගෙන ඇවිත් :P
    ආසයි නේ?:lol:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ane mata nam බැරිය:):)...ඇරත් දැන් මොකක් බලලද ඕක තෝරන්නේ කිවුවත් වගේ

    අවුරුදු කුමරි තරග වල බලන්නේ ලස්සනනේ, නමුත් මම හිතන්නේ නෑ කවුරුත් තමන්ගේ photos දායි කියලා, කොල්ලෙක් වත් එහෙම කරන්නේ නෑ.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආ ඒ මොකෝ?ඔය ලොකු ලොකු තරඟ වලත් ගෑණු අය තමයි තෝරන්නේ..:dull:

    කාන්තාවන්ගේ ලස්සන වඩා හොඳට අගයන්න දන්නේ පිරිමි :P
    ඒකයි අපි වගේ නාඹර හැන්සම් කොල්ලෝ මේකේ විනිශ්චය මණ්ඩලේට ඉන්නේ :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :cool::cool::cool: නැත්නම්...කොහෙද මේ කොල්ලෝ දන්නවා යැ ඕවා

    ඇයි ඇයි මොකද හිනාවෙන්නේ...:growl:
    මම සුදුසුකම් ඔක්කොම සම්පූර්ණ කරලා ඉන්නේ හරිද..:frown:

    ඔන්න චාමියි මමයි තනූයි තමයි විනිශ්චය කරන්නේ මේක හොඳේ..:nerd:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :P


    ආ ඒ මොකෝ?ඔය ලොකු ලොකු තරඟ වලත් ගෑණු අය තමයි තෝරන්නේ..:dull:

    ඇන්ටිලා තමයි කෙල්ලොන්ව නොමග යවන්නේ :cool: