අපි දැන් ලංකාවේ ඉන්නේ මපුතුණි..
තෝ මගේ බුකියේ ඉන්නවාද? මේක මම මෙතන දකින්න කලින් කෙල්ල එක්ක galle face ගිහින් photo එකක් දැම්මා විතරයි... උබ නම් පේන කාරයෙක් ඕයි..![]()


පුතුනි ඔබ මාව නොදන්න තරමට මන් ඔබව දනිමි.ඔයතරම් 4ටො මොකටද බන් ඇත්තට
ඔහොම එවා දාද්දි තනිකඩ අපි ගැනත් හිතපන් අපිට ඉරිසියා හිතෙනවා.ඉස්සරහට පේන කියන්නවත් යන්න වෙයි වගේ








