එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
eka thama math baluwe lokka wage innawa dawale indan :rofl:

akki sudu man yannawa habun kanna... good night.
budusaranai.. thanks again akkige sup ekkata ! :D :love:
viber set wemu shudu.... july wade man kiyannam confirm unama ;)

:rofl::rofl:
Ok good night nanga..:D
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
oyatath esema wewa aiya ! :D
11.gif
11.gif
:):)

Aiyoo asmith hadanna epai :rofl::P

ආස්මි හදන්න දන්නේ නැනේ :rolleyes::rolleyes:
 

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    You're very welcome අක්කා... ඔයාව බලෙන් මේකට ඇදලා දාපු එකේ දිනවන්න එපැයි... බොක්කෙන්ම සපෝර්ට් කළා ඔයාට ඔන්න..

    එහෙම කලයි කියලා අනික් අය එක්ක තරහා නෑ හොදේ.. උබලවත් මට වටිනවා.. අලුතින් නංගි කෙනෙක්වත් අදුරගත්තා.. ඔයාගේ අනාගතේට සුබපැතුම්.. :love::love:

    ow sirawata oya kiuwa nisai awe. nethnam man danneth na mehema tharangayak gena :rofl: Thanks again malli ! had so much fun ! :) :love: good night.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    That's right:yes::yes:

    Owa monada 2015 kaba adinna gihin apita wechcha dewal ekka baladdi..:dull:

    ‍කඹ වලට සමාන පදයක් කියන්න කිවුවොත් වලි කියල කියන්න පුළුවන්නෙ ඉතින් :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oyath dawas thunak thisse meh thread eka run karanna mahansi una aiye.. oyatath sthutui :)

    ත්‍රේඩ් එකේ හැමෝම ඉතින් හොඳ සහයෝගයක් දුන්නනෙ තරඟකාරියන්ට. :D
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Paris akkita kawda appa campaign karanne:dull: oita wada campaign eka saarthaka karana venava:baffled:

    එයාගෙ මැනේජර් ගොයිය හිටිය උදේනම්

    ඒවනම් ෂුවර් නෑ. නැත්තම් සමහරවිට වෙන රටකනම් ඉන්නෙ මේ වෙලවට නිදිද දන්නෙ නෑ

    අනේ මට එකපාරටම ANC එකේ board meeting එකකට යන්න උනා.. අලි බයෙන් හිටියේ අක්කා පරාද වෙයි කියලා.. 11ට ගියපු පාරට 4 ගානක් එද්දී.. අලි බඩගින්නේ හිටියේ, කන්නත් හම්බුනේ නෑ.. ඒ වෙලාවේ ඉදන් office එකේ වැඩ වලට බුසී උනා... :baffled::(

    ඔය ගල් ආදා ලන්කාවේ:angry::angry::frown:

    අපි දැන් ලංකාවේ ඉන්නේ මපුතුණි.. :rolleyes::P



    අර කිලර් කාරයා.ඌ කෙල්ල එක්ක 4ටොවක් ගහලා එෆ් බී දාන්න යන්න ඇති:baffled::baffled:

    haha paw ane ara ahinsakayata kiyana katha:lol:


    තෝ මගේ බුකියේ ඉන්නවාද? මේක මම මෙතන දකින්න කලින් කෙල්ල එක්ක galle face ගිහින් photo එකක් දැම්මා විතරයි... උබ නම් පේන කාරයෙක් ඕයි.. :P:P:rofl::rofl:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ow sirawata oya kiuwa nisai awe. nethnam man danneth na mehema tharangayak gena :rofl: Thanks again malli ! had so much fun ! :) :love: good night.

    ආපු ගමන්ම මේක කියවන්න ගත්තා reply කරන්න.. අත පය කැඩෙන්න පරණ එවුන්ට VM, PM ගැහුවා.. ප්‍රතිපලයක් තියෙනවද බලන්නත් එපැයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ මට එකපාරටම ANC එකේ board meeting එකකට යන්න උනා.. අලි බයෙන් හිටියේ අක්කා පරාද වෙයි කියලා.. 11ට ගියපු පාරට 4 ගානක් එද්දී.. අලි බඩගින්නේ හිටියේ, කන්නත් හම්බුනේ නෑ.. ඒ වෙලාවේ ඉදන් office එකේ වැඩ වලට බුසී උනා... :baffled::(




    බිසී වෙනවනෙ කට්ටිය වැඩ කරද්දි. කොහොම හරි ඉතින් තරඟයට සෑහෙන දායක වුණා ඔයාත් :D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආපු ගමන්ම මේක කියවන්න ගත්තා reply කරන්න.. අත පය කැඩෙන්න පරණ එවුන්ට VM, PM ගැහුවා.. ප්‍රතිපලයක් තියෙනවද බලන්නත් එපැයි.

    Same here oii:dull: