එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    යන්න කලින් බොස්ගෙ ෆෝන් නම්බර් එක දීලා යන්න සුඩූ.. මට වැදගත් කටයුත්තක් කතා කර ගන්න තියෙනවා

    අපෝ... නිකන් හිටු.. මේක දිනෙව්වට පස්සේ දෙන්නම්.. :P
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අයි යකඩෝ ඇත්ත තත්වේ පෙන්නලා මගේ මනාපේ දුන්නටද ඔහොම කියන්නේ ? :P අශ්මි ඇන්නොත් නම් පරලොව තමා :lol: හම්මේ මට දැන් හීනෙන් බුල්ඩෝසර් පෙනෙයි :rofl:

    hahaha innako man akkita kiyannam :P :lol:
    thanks honde vote ekata :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol::lol:මන් නෙවේ බොල බෝනික්කි ආව ගමන් වෝට් කල අයට දෙවී ඇති වෙනකන්,කන්නාඩිය ගලවලා දෙන්න කියන්න ඔනි,නැත්තන් මුනේ ඔක වදිනවා

    මූණ කට සමතලා වෙන්න ද? :lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේකේ ඉන්න කෙල්ලන් වෙත. මූ යාලුවෙලා ඉන්නෙත් මූට වඩා වයස අවුරුදු තුනක් වැඩිමල් කෙල්ලෙක් නෙමෙයි දැන් ගැහැණියෙක් එක්ක. ඕකා මහ වලත්තයෙක්. අක්කියෝ කිය කිය ආවට කරට ගන්න එපා. :dull::dull:

    6izi52.jpg
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපෝ.. මට sure නෑ එයා ok කියලා. මම කෝකටත් අද රැට අරක අල්ලන් නිදියගන්නම්.. මගේ කෙලී පව් නැත්නම්.. :nerd::nerd:
    :lol::lol:


    අර මොන සතාද මන්ද ගින්දර(එළිය) හොයාගෙන ගිහින් මියැදෙනවනෙ. ඔයාටත් ඒකම කරගන්න ආසනම් ඉතින් මොන් කරන්න ද. අනිච්චේ දුක්කේ කියනව ඇරෙන්න :lol:
    පැරිස් නැන්දි ගැන කට කතානම් හොද නැ ඉස්සර කිරියේ සොත්තු උපාලි හරි ඩොන් කෙනෙක් හරිද :eek:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අඩේ අදට අපි කැපෙනවා කුකුල්ලු... හෙට නැකතට වැඩට යන්න බැලුවේ.. ඔපිස් ගිය ගමන්ම ආයෙත් මෙහෙට එන්නම්..



    thanks sudu sup ekata :love: heta api negitala enakan thread eka edan yannawa harida :P :rofl:
    good night malli. budusaranai
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පැරිස් නැන්දි ගැන කට කතානම් හොද නැ ඉස්සර කිරියේ සොත්තු උපාලි හරි ඩොන් කෙනෙක් හරිද :eek:

    :yes::yes: මෙයාට හෙන ගැන්සියක් හිටය ඒ කාලෙ. සෑහෙන භයානකයි
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :rofl::rofl: හොඳ වෙලාවට ඒ ළමයින්ට සිංහල බැරි. නැත්තම් එළකිරි එක හොයාගෙන ඇවිත් දායි ටීචර්ගෙ හැටි :P

    පොඩි ළමයි කවද්ද මේ වෙලාවට නිදාගත්තෙ :lol:

    asai unta sinhala wachana deka thunak hari ugannola enna :rofl:
    man hondai halida.. mage lamai tika mata hari adarei :P :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :growl::growl::growl::growl:බය කරන්න එපා යකූ:angry::angry:,අද මේ හොද හීනයක් දැක දැක නිඩියන්න තීන චාන්ස් එක

    එහෙනම් හෙට උදේ වෙනකන් ඔබේ සිහනයේ ඔබ සැරිසරන්නකො. :lol::lol: