යන්න කලින් බොස්ගෙ ෆෝන් නම්බර් එක දීලා යන්න සුඩූ.. මට වැදගත් කටයුත්තක් කතා කර ගන්න තියෙනවා
අපෝ... නිකන් හිටු.. මේක දිනෙව්වට පස්සේ දෙන්නම්..

යන්න කලින් බොස්ගෙ ෆෝන් නම්බර් එක දීලා යන්න සුඩූ.. මට වැදගත් කටයුත්තක් කතා කර ගන්න තියෙනවා

අයි යකඩෝ ඇත්ත තත්වේ පෙන්නලා මගේ මනාපේ දුන්නටද ඔහොම කියන්නේ ?අශ්මි ඇන්නොත් නම් පරලොව තමා
හම්මේ මට දැන් හීනෙන් බුල්ඩෝසර් පෙනෙයි
![]()
මන් නෙවේ බොල බෝනික්කි ආව ගමන් වෝට් කල අයට දෙවී ඇති වෙනකන්,කන්නාඩිය ගලවලා දෙන්න කියන්න ඔනි,නැත්තන් මුනේ ඔක වදිනවා

ඇත්ත කියපන් උඹ නේද ඔය කියන ඩෝල් ?![]()
හේනම් මම ඒකෙන්ම ඇවිල්ලා කැම්පේන් එක කරනවනේ 
මේකේ ඉන්න කෙල්ලන් වෙත. මූ යාලුවෙලා ඉන්නෙත් මූට වඩා වයස අවුරුදු තුනක් වැඩිමල් කෙල්ලෙක් නෙමෙයි දැන් ගැහැණියෙක් එක්ක. ඕකා මහ වලත්තයෙක්. අක්කියෝ කිය කිය ආවට කරට ගන්න එපා.![]()
අපෝ.. මට sure නෑ එයා ok කියලා. මම කෝකටත් අද රැට අරක අල්ලන් නිදියගන්නම්.. මගේ කෙලී පව් නැත්නම්..![]()


පැරිස් නැන්දි ගැන කට කතානම් හොද නැ ඉස්සර කිරියේ සොත්තු උපාලි හරි ඩොන් කෙනෙක් හරිද
අර මොන සතාද මන්ද ගින්දර(එළිය) හොයාගෙන ගිහින් මියැදෙනවනෙ. ඔයාටත් ඒකම කරගන්න ආසනම් ඉතින් මොන් කරන්න ද. අනිච්චේ දුක්කේ කියනව ඇරෙන්න![]()

අඩේ අදට අපි කැපෙනවා කුකුල්ලු... හෙට නැකතට වැඩට යන්න බැලුවේ.. ඔපිස් ගිය ගමන්ම ආයෙත් මෙහෙට එන්නම්..
heta api negitala enakan thread eka edan yannawa harida
පැරිස් නැන්දි ගැන කට කතානම් හොද නැ ඉස්සර කිරියේ සොත්තු උපාලි හරි ඩොන් කෙනෙක් හරිද![]()

මෙයාට හෙන ගැන්සියක් හිටය ඒ කාලෙ. සෑහෙන භයානකයි මූණ කට සමතලා වෙන්න ද?![]()



බය කරන්න එපා යකූ
,අද මේ හොද හීනයක් දැක දැක නිඩියන්න තීන චාන්ස් එකane thread eke posts wediiiii....![]()


හොඳ වෙලාවට ඒ ළමයින්ට සිංහල බැරි. නැත්තම් එළකිරි එක හොයාගෙන ඇවිත් දායි ටීචර්ගෙ හැටි
පොඩි ළමයි කවද්ද මේ වෙලාවට නිදාගත්තෙ![]()

උබ දන්න්නෙ නැද්ද ඕකා අයියෙ අයියෙ කිය කිය ඉන්නෙ 10ට ගනන් කරන්න බෑ වගේ



බය කරන්න එපා යකූ
,අද මේ හොද හීනයක් දැක දැක නිඩියන්න තීන චාන්ස් එක

