එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වයින් බෝතල 12ක ගෙන්න ගමු අපි දෙන්නා.....
    මම වයින් බීල ඕකිගේ වෙඩිමෙදි අමරදේව සර් ගේ බඹර පැටික්කී ගීතය ගායනා කරමි වැනි වැනි.....:baffled:

    13ක් ගෙන්නගමු. අර කවිමාලුයි, බාටා ඩෑල් එකයි එයි නැත්තම් අපෙ බෝතල් වලට හොට දාන්න. එකක් ඒ ජෝඩුවට දුන්නම ඒක බිබී ඉන්නැතෑ..
    මාමු අපි පෝරුවේ පැරිසා ඉන්න පැත්තේ හිටං ඉමු වයින් බොතල් දෙකක් අතේ තියං. :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    13ක් ගෙන්නගමු. අර කවිමාලුයි, බාටා ඩෑල් එකයි එයි නැත්තම් අපෙ බෝතල් වලට හොට දාන්න. එකක් ඒ ජෝඩුවට දුන්නම ඒක බිබී ඉන්නැතෑ..
    මාමු අපි පෝරුවේ පැරිසා ඉන්න පැත්තේ හිටං ඉමු වයින් බොතල් දෙකක් අතේ තියං. :rofl:

    මතක ඇතුව පෝරුව යකඩෙන් ගස්සව ගනින් ඔය යෝධි ඉන්න හරියවත් :dull::rofl:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    එම්බසි එකට අහවල් එක කොර ගන්න කියල පැනල පලයව් කෝ අපිට වෙඩිමක් තියලා බෝට්ටුවේ....:growl::growl:මෙතන වැනි වැනී ඉන්නේ.....:dull:
    මේ..කලින් කියපිය හරිය...
    නැත්තං මට ගිනි විජ්ජුම්බරයක් කොරන්න වෙනව කටට තියල කිව්වාම ඇපොයින්මන්ට්ස් එහෙට මෙහෙට කොරගන්න....:dull:

    Hari hari aniwa date ekak fixe karagatha gaman kiyanam aiye :D
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    13ක් ගෙන්නගමු. අර කවිමාලුයි, බාටා ඩෑල් එකයි එයි නැත්තම් අපෙ බෝතල් වලට හොට දාන්න. එකක් ඒ ජෝඩුවට දුන්නම ඒක බිබී ඉන්නැතෑ..
    මාමු අපි පෝරුවේ පැරිසා ඉන්න පැත්තේ හිටං ඉමු වයින් බොතල් දෙකක් අතේ තියං. :rofl:
    Baya karanna epa manusayo ohoma. Lol
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Mata danna meya :D rep+ godak dennam :P ;)

    අනේ මන්ද ඔයත්, දිනන බව දැන දැනත් තව වෝට් ඉල්ලනව පෙරේති....මොකෝ රෙකෝඩ් එකක් තියලම දිනන්නද හදන්නෙ... :P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,800
    21,127
    113
    adala nene
    අනේ මන්ද ඔයත්, දිනන බව දැන දැනත් තව වෝට් ඉල්ලනව පෙරේති....මොකෝ රෙකෝඩ් එකක් තියලම දිනන්නද හදන්නෙ... :P
    uncle iye idan mekemai neh :shocked:
    :shocked:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Baya karanna epa manusayo ohoma. Lol

    බය වෙන නිසා තමා කලින් කිව්වේ...
    මේහ්.. මම තනියම එන්නේ ඈ... උඹ මට විතරක් වෙඩිම කියාං. Mr & Mrs එකේ Mrs කෑල්ල කපලා කාර්ඩ් එක ලියපං ඈ...