වයින් බෝතල 12ක ගෙන්න ගමු අපි දෙන්නා.....
මම වයින් බීල ඕකිගේ වෙඩිමෙදි අමරදේව සර් ගේ බඹර පැටික්කී ගීතය ගායනා කරමි වැනි වැනි.....![]()
13ක් ගෙන්නගමු. අර කවිමාලුයි, බාටා ඩෑල් එකයි එයි නැත්තම් අපෙ බෝතල් වලට හොට දාන්න. එකක් ඒ ජෝඩුවට දුන්නම ඒක බිබී ඉන්නැතෑ..
මාමු අපි පෝරුවේ පැරිසා ඉන්න පැත්තේ හිටං ඉමු වයින් බොතල් දෙකක් අතේ තියං.







