good night ayya![]()
gn.. ත්‍රෙඩ් එකේ විහිළුවෙන් හිටියේ සීරියස් ගන්න එපා කියපුවට
මොකක් හරි දෙයකට හිත රිදුනනම් sorry 
Good night aiye.
Thanks ude deepu sup ekata![]()
gn paris නංගි

අද දවසෙම රිලැක්ස් එකේ හිටියේ විහිළුවෙන්

good night ayya![]()
මොකක් හරි දෙයකට හිත රිදුනනම් sorry 
Good night aiye.
Thanks ude deepu sup ekata![]()


කට්ටිය නිදිද![]()

gn.. ත්‍රෙඩ් එකේ විහිළුවෙන් හිටියේ සීරියස් ගන්න එපා කියපුවටමොකක් හරි දෙයකට හිත රිදුනනම් sorry
gn paris නංගි
අද දවසෙම රිලැක්ස් එකේ හිටියේ විහිළුවෙන්![]()

ඔන්න ඔබ පුල පුලා සිටි තරගය දැන් ආරම්බ උනා..
නිළි අවුරුදු කුමරිය (Local Actresses)2017
http://www.elakiri.com/forum/showthread.php?t=1793794
අවුරුදු කුමාරයාට මාව දාහන්![]()

කට්ටිය නිදිද![]()

යකූ අපි ගත්ත පැත්තක් කවදාවත් අත අරින් නැ,කබේ දිත් දෙවන වෝට් එක මගෙන් එ වෙලේ ඉදන්ම පිල් මාරු නැතිව කෙලින්ම වැඩ කලා.
හන්සිට සෙබඩට දෙන්න කිවේ හැමෝම අතර හොද තරගයක් තිබ්බොත් ලබන පාරත් මේක කරන්න පුලුවන්,ගේමක් නැතිව 70%වගේ පැරිසා දින්නොත් ඊලග පාර කට්ටිය සොයා ගන්න බැනේ
.පැරිස්ට 50%වගේ තිබිලා අනිත් අය අතරත් ගොඩක් වෝට් බෙදුනනම් ඊලග පාර මිට වඩා අපේක්ශිකාවන් ඉදි
(මෙහෙම කිවට ඉතින් පැරිස් ආච්චි තරා වෙන්න එපා,පැරිස් ආච්චි ගොඩක් හොද නිසා තමා මෙතරම් ප්‍රසිද්ද )
gn.. ත්‍රෙඩ් එකේ විහිළුවෙන් හිටියේ සීරියස් ගන්න එපා කියපුවටමොකක් හරි දෙයකට හිත රිදුනනම් sorry
![]()
sorry kiyanna oney nahokey dokiNangiyo math tikakin ennam.. bat low..
Oya thread eka edan yannako![]()
![]()

නැරෙප් කපන්න ඔන වැරදි දෙකට,රෙප් කන්නද එක අවුලක් නැ අම්මට බැන්නොත් එකාගේ හතර වරිගෙටම කෙලිනකන් මට නින්ද යන් නැ ඉතින්![]()
කාර්යබහුල අය අපි අයිය![]()

me inne eka thamayi ayya
එළකිරි එකේ ගොඩක් අය කාර්්‍යය බහුලයි ඉතින්. එහෙම නැති වෙලාවට හරි ඇක්ටිවු වෙන්නකො![]()
hmm..
mama nam thama ofice eke.
software side eka lesi nane.
halima bisy![]()







gedara inne![]()
රොසේන් ඩෝල් ගැනත් දැනගත්තොත් හොදයි නේද?
1.ඔබ අලුතෙන්ද කිරියට ආවේ?ඇයි කිරියට ජොයින් වුනේ?
2.ඔබ රැකියාවක් කරනවාද?
3.පව්ලේ කිවෙනියාද?
4.ඔබ දැනට ජිවත් වෙන්නේ කොහෙද?
5.ඔබගේ කැමතිම පාට සහ හේතුව සදන් කලොත්?
6.ඔබගේ කැමතිම කැම වටලප්පන්ද?
7.ඔබ විවේක වෙලාවට මොන වගේ දේවල්ද කරන්නේ?
8.ඔබගේ කැමතිම සින්දුව සහ කලාකරු නම් කලොත්?
9.මේ දිනවල ඔබ මනාලයෙක් සොයන බවට ආරන්චියක් යනවා,එය ඇත්තද?
10.ඇත්තනම් කිරියේ සාමජිකයන්ට අවස්තාවක් තියෙවිද?
මේ ප්‍රස්න වලට මට උත්තර දැනගන්න ඔන ඉතින්![]()

Paris![]()
![]()
