එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    n2yf4dm.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    me inne eka thamayi ayya
    me tike awuruduth nisa

    අවුරුදු නිසා ඉතින් නෑගම් එහෙම තියෙනවනෙ. කොහොම හරි දැන් ත්‍රේඩ් එකේ ඉන්න එක හොඳයි. අනිත් කට්ටියත් එයිනෙ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Rosaine_Doll විතරයි මනුස්සකටම රිප්ලයි එකක්වත් දාන්නෙ
    මේකෙ ඉන්න අනිත් කෙල්ලො හිතං ඉන්නෙ එයාල වංශවත් කුල කාන්තාවො කියල
    අපි නාට්ටාමියො කියල..

    මනුසත්කමින් පිරුන රොසේන් බෝලේ අවුරුදු කුමරිය කරමු:baffled::baffled:

    කාර්යබහුල අය අපි අයිය :(
    නූල දිව්වෙව්ව මේ ඉවෙන්ට් මැනේජරයට සලකන්න වෙයි ඔන්න:baffled::baffled:.ඔයා නිසා මුන් මගෙන් හාදු ඉල්ලන එවත් දරා ගන්න වුනා:no::eek::eek:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මනුසත්කමින් පිරුන රොසේන් බෝලේ අවුරුදු කුමරිය කරමු:baffled::baffled:

    නූල දිව්වෙව්ව මේ ඉවෙන්ට් මැනේජරයට සලකන්න වෙයි ඔන්න:baffled::baffled:.ඔයා නිසා මුන් මගෙන් හාදු ඉල්ලන එවත් දරා ගන්න වුනා:no::eek::eek:

    ඇත්ත ඇත්ත මේ මැනේජර ගොයියානම් සෑහෙන මහන්සි වුණා තමයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන්නෙ Poll එක බැලුවෙ. තරඟය ඉස්සරට වඩා තියුණු වෙලා තියෙනව. එළ එළ ඔහොම දිගට ම යමු.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇත්ත ඇත්ත මේ මැනේජර ගොයියානම් සෑහෙන මහන්සි වුණා තමයි.
    :baffled::baffled:අපේ ලසිත් මාලින්ග අයියට තේරුනා,බෝම ස්තුති ඉතින් සප් එකට ,රොසේන්ගේ වෝට් ගන්න යවපු පි.එම් වල තරමට පොතක් ලිවනම් මන් අද ප්‍රසිද්ද ලේඛකයෙක්:baffled::baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,802
    21,132
    113
    adala nene
    රොසේන් ඩෝල් ගැනත් දැනගත්තොත් හොදයි නේද?
    1.ඔබ අලුතෙන්ද කිරියට ආවේ?ඇයි කිරියට ජොයින් වුනේ?
    2.ඔබ රැකියාවක් කරනවාද?
    3.පව්ලේ කිවෙනියාද?
    4.ඔබ දැනට ජිවත් වෙන්නේ කොහෙද?
    5.ඔබගේ කැමතිම පාට සහ හේතුව සදන් කලොත්?
    6.ඔබගේ කැමතිම කැම වටලප්පන්ද?:baffled:
    7.ඔබ විවේක වෙලාවට මොන වගේ දේවල්ද කරන්නේ?:rolleyes:
    8.ඔබගේ කැමතිම සින්දුව සහ කලාකරු නම් කලොත්?
    9.මේ දිනවල ඔබ මනාලයෙක් සොයන බවට ආරන්චියක් යනවා,එය ඇත්තද?:baffled::baffled:
    10.ඇත්තනම් කිරියේ සාමජිකයන්ට අවස්තාවක් තියෙවිද?:baffled::baffled:

    මේ ප්‍රස්න වලට මට උත්තර දැනගන්න ඔන ඉතින්
    :rolleyes:
    tho owa danne nethuwada ara event the mokkakda post eka bara gaththe :dull::dull::dull:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,802
    21,132
    113
    adala nene
    මනුසත්කමින් පිරුන රොසේන් බෝලේ අවුරුදු කුමරිය කරමු:baffled::baffled:

    නූල දිව්වෙව්ව මේ ඉවෙන්ට් මැනේජරයට සලකන්න වෙයි ඔන්න:baffled::baffled:.ඔයා නිසා මුන් මගෙන් හාදු ඉල්ලන එවත් දරා ගන්න වුනා:no::eek::eek:
    wena mokuth illuwe nene :lol:
    :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :baffled::baffled:අපේ ලසිත් මාලින්ග අයියට තේරුනා,බෝම ස්තුති ඉතින් සප් එකට ,රොසේන්ගේ වෝට් ගන්න යවපු පි.එම් වල තරමට පොතක් ලිවනම් මන් අද ප්‍රසිද්ද ලේඛකයෙක්:baffled::baffled:

    එහෙනම් දැන් කරන්න තියෙන්නෙ රෝසිව දිනවල මේ දවස් දෙකේ ඊට පස්සෙ පොතක් ලියන එක. එතකොට ඉතින් ප්‍රසිද්ධ ලේඛකයෙක් වෙන්න පුළුවන්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තියුනු වෙන්න වෙන්න රසේ වැඩියිලු:baffled::baffled:

    අනිව අනිව එතකොට කට්ටිය ගොඩක් හොඳට තරඟයට අවතීර්ණ වෙනවනෙ. ත්‍රේඩ් එකත් ජයට ම නැගල යනව.
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    රොසේන් ඩෝල් ගැනත් දැනගත්තොත් හොදයි නේද?
    1.ඔබ අලුතෙන්ද කිරියට ආවේ?ඇයි කිරියට ජොයින් වුනේ?
    2.ඔබ රැකියාවක් කරනවාද?
    3.පව්ලේ කිවෙනියාද?
    4.ඔබ දැනට ජිවත් වෙන්නේ කොහෙද?
    5.ඔබගේ කැමතිම පාට සහ හේතුව සදන් කලොත්?
    6.ඔබගේ කැමතිම කැම වටලප්පන්ද?:baffled:
    7.ඔබ විවේක වෙලාවට මොන වගේ දේවල්ද කරන්නේ?:rolleyes:
    8.ඔබගේ කැමතිම සින්දුව සහ කලාකරු නම් කලොත්?
    9.මේ දිනවල ඔබ මනාලයෙක් සොයන බවට ආරන්චියක් යනවා,එය ඇත්තද?:baffled::baffled:
    10.ඇත්තනම් කිරියේ සාමජිකයන්ට අවස්තාවක් තියෙවිද?:baffled::baffled:

    මේ ප්‍රස්න වලට මට උත්තර දැනගන්න ඔන ඉතින්
    :rolleyes:

    1. අලුත් කෙනෙක් නෙවෙයි, හැමෝම වගේ සිංදු ගන්න තමයි ආවේ. forum එක ගැන තේරුම් ගියාට පස්සේ post දාන්න ගත්තා
    2. රැකියාවක් සහ තාම ඉගන ගන්නවා
    3. මම තමයි වැඩිමල්
    4. ලංකාවේ නෙවයි කිව්වොත් නිවැරදියි
    5. මම ආසම පාට දම් පාට, Lilacs මගේ ආසම මල නිසා මම ඒ පාටට කැමති සහ දම් පාට අන්දම ලස්සනයි
    6. කැමති කෑම ගොඩක් තියෙනවා, sushi තමයි ආසම අතුරුපස වලින් කැමතිම වටලප්පන්
    7. විවේක වෙලටව නිදා ගන්නවා නැත්නම් tv series බලනවා
    8. මේ දවස් වල කැමතිම සින්දුව- අත් අල්ලා දිවුරන්නම්- කියන සින්දුව. ආසම කලාකරුවෙක් නැහැ.
    9. කවුද එහෙම කතාවක් පතිරුවේ? සොයන්න දෙයක් නැහැ කෙනෙක් ඉන්නවා
    10. වස්තාවක් නැහැනේ
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රොසේන් ඩෝල් ගැනත් දැනගත්තොත් හොදයි නේද?
    1.ඔබ අලුතෙන්ද කිරියට ආවේ?ඇයි කිරියට ජොයින් වුනේ?
    2.ඔබ රැකියාවක් කරනවාද?
    3.පව්ලේ කිවෙනියාද?
    4.ඔබ දැනට ජිවත් වෙන්නේ කොහෙද?
    5.ඔබගේ කැමතිම පාට සහ හේතුව සදන් කලොත්?
    6.ඔබගේ කැමතිම කැම වටලප්පන්ද?:baffled:
    7.ඔබ විවේක වෙලාවට මොන වගේ දේවල්ද කරන්නේ?:rolleyes:
    8.ඔබගේ කැමතිම සින්දුව සහ කලාකරු නම් කලොත්?
    9.මේ දිනවල ඔබ මනාලයෙක් සොයන බවට ආරන්චියක් යනවා,එය ඇත්තද?:baffled::baffled:
    10.ඇත්තනම් කිරියේ සාමජිකයන්ට අවස්තාවක් තියෙවිද?:baffled::baffled:

    මේ ප්‍රස්න වලට මට උත්තර දැනගන්න ඔන ඉතින්
    :rolleyes:

    1,9,10 වගේ ඒවනම් උත්තර නොදී ඉන්න තරමට හොඳයි :lol::lol: