හරි කෙනා ලැබුනාම එහෙම හිතෙන්නේ නැහැ
අනිවාර්යයෙන් එහෙම වෙයි තමයි. හැබැයි ඉතින් ඔයා හරි කෙනාට අපිව හොයාගන්න එක හෝ හරි කෙනාව අපි හොයාගන්න එක ජීපීඑස් තියෙන මේ ඉලේක්ට්රොනික් සමාජ ක්රමයේ වුණත් සෑහෙන අපහසු කාර්යයක්. හරිකෙනා නොවුණත් අවබෝධයක් තියෙන ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් වුණොත් අවුලක් නෑ මං හිතන විදියටනම්.






