එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලගදිම හම්බෙයි අපේ මාම කෙනෙක් ගිය වුරුද්දේ බැන්දා 41 වයස, නෝනට 33යි,

    එළ එළ. ඔව් ඉතින් එහෙම බඳින අය ඉන්නව තමයි. මමනම් ඉතින් තාම හෙවුවෙ නෑ. ඒක නිසා හම්බුවෙන්න විදියක් නැහැනෙ කවුරුවත්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උබ මේකේ ඉන්න තනිකඩ කොල්ලෝ ගැන හොයලා තියෙනවා නේහ් :baffled:

    එතුමාම ත්‍රෙඩ් එකක් දාල තිබුනා ඒ ගැන

    ඩෝල් ලස්සනයි.. මම මගෙ කෙස් ගහල් ඇපේට තියනවා ඒ ගැන

    උබට තට්ටේ නේද? :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :baffled::baffled:මොනා කරන්නද ඉතින් සාමනය විදිහට ගැලපෙන කෙනෙක් සෙට් උනාම බදිනව ඒ උනට අරක තරන් හරියන්නේ නෑ:baffled::baffled:

    සමහරවිට බැන්ඳට පස්සෙ හිතෙයි ඒ කෙනාට වඩා මේ කෙනා හොඳයි කියල. කොහොමත් දෙන්නව කම්පෙයාර් කරන්න යන්න එපා.
     

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    කකුලක් දැකලා උබ මෙහෙම නම් හැබැහින් අරකක් දැක්කහම එතනම කලන්තේ දායි... කරුණාකර ත්‍රෙඩ් නොකා හිටු. :frown::frown::lol::lol:
    ජීවිතේට දැකල නැති, කෙල්ලෙක් කියල හිතාගෙන අවෙටර් එකක් දිහා බලන් අවුරුදු කුමාරි කියල හිතේ මවාගෙන තනියම කෙල පෙරන උන්ට වඩා, මේ වගේ ෆොටෝ එකක් දිහා බලන් අත අදින එක නම්බුයි බං...
    තරහ වෙන්න එපා, ඇත්ත කතාව කිව්වේ...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එළ එළ. ඔව් ඉතින් එහෙම බඳින අය ඉන්නව තමයි. මමනම් ඉතින් තාම හෙවුවෙ නෑ. ඒක නිසා හම්බුවෙන්න විදියක් නැහැනෙ කවුරුවත්

    කවුරුත් ඉදලා නැද්ද