එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Eka ekenage asawa thama ithin... koi deh unath thamanta match wena ewa witharak karanawa nam honda.. make up unath echarai.. :)
    ඉස්සර මේකප් දැම්මේ පෙනීම වැඩි කරන්න දැන් මේකප් දන්නේ පෙනිම විකුර්ති කරන්න,ඉස්කෝල කාලේ කට්ට කලු අය දැන් ගෙට් එකට එනවා සුදුම සුදු චීස් බෝල් වගේ,වෙස් මාරු කරන්නනම් දැන් කාලේ මේකප් හොදයි:growl:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඔව් අයියෙ.. ඒ වුනාට සන්ග්ලාස් දැම්මහම ඕවා ගානවා කිව්වහම තාමත් ලන්කාවෙ එක්තරා කොටසක් බලන්නෙ විහිලුවෙන් වගේ.. :(

    Oya denaganna oni ewa ganan nogena inna.
    Oya eh dewal karanne oyage parisamatane malli.. owa nokara indala oyage skin eka pichchila ketha unoth eth minissu oya diha wihiluwen balai....
    Ithin owa ganan nogena oyata hondai kiyala hithena deh karanna :)
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඉස්සර මේකප් දැම්මේ පෙනීම වැඩි කරන්න දැන් මේකප් දන්නේ පෙනිම විකුර්ති කරන්න,ඉස්කෝල කාලේ කට්ට කලු අය දැන් ගෙට් එකට එනවා සුදුම සුදු චීස් බෝල් වගේ,වෙස් මාරු කරන්නනම් දැන් කාලේ මේකප් හොදයි:growl:

    Oya bleaching karana eunta therei thawa kal yaddi owage agey lol godak aya ithin make up eka den onawata wedi thama... :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් අයියෙ.. ඒ වුනාට සන්ග්ලාස් දැම්මහම ඕවා ගානවා කිව්වහම තාමත් ලන්කාවෙ එක්තරා කොටසක් බලන්නෙ විහිලුවෙන් වගේ.. :(

    එහෙම අය ඉන්නව තමයි ඉතින්. එක එක අයට ඕන විදියට ජීවත් වෙන්න බැහැනෙ ඉතින්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් අයියා මන් යනවා පාන් කැල්ලක් බිලා ප්ලෙන්ටියක් කාලා නිදාගන්න,මෙයාලගේ කොත්තු සුශී,සන් ක්‍රිම්,නිය ආලෙපන අපිට හරියන් නැ:dull:

    එළ එළ මල්ලි එහෙනම් පාන් හොඳට කාල සිහිනයත් මතක් කරගෙන නිදාගන්න. සුභ රාත්‍රියක්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    lankawa epa wela mehe awe
    meheth epa wela thiyenne :baffled:

    එහෙමනම් කොහෙ ගියත් හරියන්නෙ නැතිවෙයි සමහරවිට. ඉන්න තැනට අනුව හැඩගැහෙන්න තමයි වෙන්නෙ.