එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Lamai man yanawa.... mata heta enna beri wei :( heta weda.... reta thama enna puluwan wenne..

    Tata... suba night & sweet heena hemotama..
    Budusaranai ! :)
    ගුඩ් නයිට් ටුඩු අක්කේ,හෙට එහෙනම් ලමයිව ගොනාට අන්දන්න:lol:
    රැට හරි එන්න අක්කේ,ඔයා නැතුව පාලුයිනේ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Look ekata rewatenna epa... :)
    :no: :no:

    ලුක් එකටත් ටිකක් රැවටෙන්න ඕන. නැත්තම් ඉතින් ඒ කෙනාගෙ හිතට හරියන ලුක් එකක් තියෙන කෙනෙක් ආවොත් අර කෙනාව අමතක වෙයි.
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ලුක් එකට වඩා ගතිගුන වලට ආදරෙ කරන්න ඉගෙන ගත්තා,ඉගැන්නුව කෙනා දාලා ගියා,දැන් අතරමන්:(
    penumata adare karana eka boru wedak thamayi
    oka kaalayak giyama nathi wenawa
    a unata adare nathi wenne naha
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඔව් මේ අවස්තාවෙ ඉතාමත් උපක්‍රමශීලි ලෙස පැරිස් ටීම් එකේ අවදානය වොට් එකතු කිරීමෙන් වෙනතකට හැරවීමට සමත් වෙනවා :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eka kiuwwata karanna harima amaru wedak ayya :oo:

    ජීවිතේ ගොඩක් දේවල් ලේසි නැහැනෙ. අමාරුයි තමයි ඒ වගේ දේවල්නම්. ලංකාවට කැමතිනම් ඉතින් ලංකාවට උනත් ඇවිල්ල හැඬගැහෙන්න පුළුවන් උත්සහ කළොත්. නැත්තම් ඉතින් වෙන රටකට යන්න තමයි වෙන්නෙ.