එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හදන්නම් එකක් නන්ගිගේ නමින්,අනික පියාගේ නමින්,තව එකක් බල්ලා නමින්:lol::lol:එයාලටත් ලොග් වෙන්න දෙනවා,මාත් ලොග් වෙනවා:baffled::baffled::baffled:

    ඔයා දැන් වැඩේ කා ගත්ත. ගොඩක් මස්සිනාලා පස්සෙන් එයි දැන් :lol::lol:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    හපොයි මගේ කට,මේක අරින්නම එපා කිවා අපේ අම්මා:no::no::no:,ඉන්න නැන්දේ කෙල්ලෝ නැති තැන නැන්දවත් ඉන්න එක කොයිතරම් දෙයක්ද?:baffled::baffled:

    ohoma ithin nenda nenda kiuwoth ubawath ellanawa balke man :growl::growl: dup chu kolla :lol:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    දැනටමත් ඉතින් නාකියිනෙ. බලන්න ඕන පස්සෙ කාලෙක ඉතින් :lol::lol: හොයන්න ඉතින් සිංගල් ඉන්න ගැහැණු දැරිවියො නිකන් හරියට අර කණ කැස්බෑව විය සිදුරින් අහස බලනව වගේ වැඩක්

    ape ammath hoyanawa oyata honda genu lamayek set karanna :lol:
    man kiuwa kammeli kollek kiyala kiyalama inna kiyala :rofl:
    hehehe eka nam eththa....

    janith set une nedda aiye? lk yanawa kiuwa doubla awruddata...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හුටා පටස්:oo::oo:,නැ නැ මන් කිවේ මගේ නැනා ගැන වෙන නන්ගිලා නැ නැමයි:baffled::baffled:

    :no::no: ඒක හරියන්නෙත් නෑ. නෑන බැඳල කිවුවත් පස්සෙන් එයි. වෙන මොකක් හරි ක්‍රමයක් කල්පනා කරන්න වෙයි :lol:
     
    • Like
    Reactions: Arrow11

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    කඹ අදින එකේදිත් මං කාටවත් වෝට් කළේ නැහැනෙ ඉතින් :)

    avatar510306_3.gif
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ohoma ithin nenda nenda kiuwoth ubawath ellanawa balke man :growl::growl: dup chu kolla :lol:
    නැන්දි නපුරුයි:(,නැන්දි මට අරම කිවට නැන්දිගේ අම්මට නැන්දි හම්බෙන්න ඉස්පිරිතාලේ යද්දි අපේ අම්මා මාව මොන්ටිසෝරි එක්කන් යනවා:lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ape ammath hoyanawa oyata honda genu lamayek set karanna :lol:
    man kiuwa kammeli kollek kiyala kiyalama inna kiyala :rofl:
    hehehe eka nam eththa....

    janith set une nedda aiye? lk yanawa kiuwa doubla awruddata...

    අම්මෝ දැන්ම බඳින්න බෑ :lol:

    ඔව් ඔව් කම්මැලි කියන එක මගේ ත්‍රේඩ්මාක් එකනෙ :rofl:

    ජනිත් වෙනදටනම් කොල් ‍එකක් වගේ දෙනව ලංකාවට ආවහම. මේ ළඟකදිත් ඇවිත් ගියානෙ? ඒ පාරනම් සෙට් වුණේ නෑ එයාව