එන වෙලාවට මාරුවෙන්න ඔන කෝකටත්,ඔය අවතාරේ අයිති කෙනා ඉන්න පැත්තේ හරි නපුරු මිනිස්සු ඉන්න පලාතක්
![]()
එහෙනම් මාරු වෙන එක කොහොමත් ඇඟට ගුණයි තමයි. නැත්තම් පහුවදාට ඔයාව හොයාගන්න නෑ කියල තමයි ත්රේඩ් දාන්න වෙන්නෙ
එන වෙලාවට මාරුවෙන්න ඔන කෝකටත්,ඔය අවතාරේ අයිති කෙනා ඉන්න පැත්තේ හරි නපුරු මිනිස්සු ඉන්න පලාතක්
![]()
අම්මෝ දැන්ම බඳින්න බෑ
ඔව් ඔව් කම්මැලි කියන එක මගේ ත්රේඩ්මාක් එකනෙ
ජනිත් වෙනදටනම් කොල් එකක් වගේ දෙනව ලංකාවට ආවහම. මේ ළඟකදිත් ඇවිත් ගියානෙ? ඒ පාරනම් සෙට් වුණේ නෑ එයාව


ලොල් නගාට කොල්ලෙක් සෙට් කොරන්න ඔන ඉක්මනටමඅහා.... සුඩු අයියේ කොහොමද සැප සනීප... දැන් පරක්කු වැඩියි...![]()
,කොල්ලනේ පරෙස්සමින් නගා ඩොකෙක් උබලගේ මොනවා ගලවයිද දන් නැ

Rosaine online nethi eke den oyada ethakota hadu wessa denne?![]()
haffoiiiii.. vote karapu pirimi lamai tika paw
![]()

apoo 4i ne ko ape agreesha
honda active member kenek ne eyath 
කොටාට සයෝගේ හබියා සතියක් උන ගැනෙනම දුන්නා මටත් එහෙම වේවිද?එහෙනම් මාරු වෙන එක කොහොමත් ඇඟට ගුණයි තමයි. නැත්තම් පහුවදාට ඔයාව හොයාගන්න නෑ කියල තමයි ත්රේඩ් දාන්න වෙන්නෙ

මට බෝනික්කෙ බෝලේ උන් ගැනෙන්න දෙයිද?ලොල් නගාට කොල්ලෙක් සෙට් කොරන්න ඔන ඉක්මනටම,කොල්ලනේ පරෙස්සමින් නගා ඩොකෙක් උබලගේ මොනවා ගලවයිද දන් නැ
![]()
එව්වා බොට වැඩක් නැ ඔයා හාදු දෙන්නේ හොරට ,හොර මගඩියක් මන් සෙට් කොරලා තියෙන්නේඔන්ලයින්නෙ දෙන්නෙ කවුද කොහොමද කියලා දන් නෑනේ...![]()
![]()



කාටද වෝට් එක ඕනි.
වැඩියෙන්ම රෙප් දෙන කෙනාට වෝට් එක දෙනවා


ලොල් නගාට කොල්ලෙක් සෙට් කොරන්න ඔන ඉක්මනටම,කොල්ලනේ පරෙස්සමින් නගා ඩොකෙක් උබලගේ මොනවා ගලවයිද දන් නැ
![]()
දැන් අර නිමේශ් කොල්ලගෙන් පරිස්සම්කර ගන්න...ow mata nam nangi..![]()

කාටද වෝට් එක ඕනි.
වැඩියෙන්ම රෙප් දෙන කෙනාට වෝට් එක දෙනවා