එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    වැඩේ හොඳයි දිගට ම මෙහෙම ගියොත්




    ‍ෆී වෙලාවක් තියෙනවනම් ත්‍රේඩ් එකේ තව ඇක්ටිවු වෙන්න. එතකොට තරඟය තවත් හොඳට යයි. ඒ වගේ ම ඔයාලටත් වෝට් හම්බුවෙයි කට්ටියගෙන්.


    avatar510306_3.gif

    :rolleyes::rolleyes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Rosaine online nethi eke den oyada ethakota hadu wessa denne? :eek: :lol: haffoiiiii.. vote karapu pirimi lamai tika paw :baffled::baffled::lol:
    දුප් නපුරු නැන්දි:no::no:,rosaine ආවාම අපි ඒක සැලසුම් කර ලබා දෙන්නම්,බැරිම වුනොත් කෙල්ලෙක් කොල්ලෙක්ට කිස් දෙන ගිෆ් එකක්වත් හදලා පෝස්ට් කරන්නම්:lol::lol:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    දුප් නපුරු නැන්දි:no::no:,rosaine ආවාම අපි ඒක සැලසුම් කර ලබා දෙන්නම්,බැරිම වුනොත් කෙල්ලෙක් කොල්ලෙක්ට කිස් දෙන ගිෆ් එකක්වත් හදලා පෝස්ට් කරන්නම්:lol::lol:

    anna dekka neda.. wade patan gannema boruwen :lol: :P paw ara vote karapu ahinsaka kollo tikage balaporoththu... :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    denma bandinna ba kiyanne.. denatamath wala payai goda payai..
    victor uncle wage wennada hithan inne? :eek: :lol:

    ah eka nam danne na.. janithge girl mata msg ekak dala thibba awruddata lk yanawa kiyala.... mata yanna beri weletamai un dennath yanne :dull: :(

    ඒකත් හොඳ අදහස. වික්ටර් අංකල් එච්චර වයසට ගිහින් බැඳපු එකේ මාත් ඉන්නව තව ටික කාලයක් :lol::lol:

    ළඟකදි ලංකාවට ආපු වෙලාවක කොල් කරා ජනිත්. අපි දැන් වයස නිසා ඉතින් ඒ ගිය අප්‍රේල් ද මන්ද :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොටාට සයෝගේ හබියා සතියක් උන ගැනෙනම දුන්නා මටත් එහෙම වේවිද?:baffled::nerd:මට බෝනික්කෙ බෝලේ උන් ගැනෙන්න දෙයිද?

    :shocked::shocked: එහෙම සිද්ධියකුත් වුණා ද? එහෙමනම් ෂුවර් නෑ. කොහොත් ගැහැණු ළමයි එක්ක ගණුදෙන් සෑහෙන බයානකයි