mayuri ta denna.. eyata votes 2i ne..Katada vote eka ona?
Kello 4yi da elakiriyatama inne...?![]()
hari hari oya eh butter kanna epa.. oyata cholesterol neda?![]()
![]()

අද ඔය පැත්තේ ආවා, මාතලේ

මේ පැත්තේ මොකෝ ආවේ,පි,ඇම් එකක් දැම්මනම් උබට අද හොදට නාගෙන යන්න තැනක් සෙට් කරන්න තිබ්බා,මන් අද දන් කන්දේ ගියා,හම්මෝ ඉතින්
රිවස්ටන් ගියොත් කියහන්කෝ
මේ පැත්තේ මොකෝ ආවේ,පි,ඇම් එකක් දැම්මනම් උබට අද හොදට නාගෙන යන්න තැනක් සෙට් කරන්න තිබ්බා,මන් අද දන් කන්දේ ගියා,හම්මෝ ඉතින්
රිවස්ටන් ගියොත් කියහන්කෝ
![]()
රෙප් එ මොනවද?මෙහේ ඔන්ලයින් හාදු තින්නේ,රොසේන් බෝලෙට වෝට් කලොත් ඔන්ලයින් හාදු වැස්සක් දෙනවා නෝනගෙන් ගුටි කන්නමකාටද වෝට් එක ඕනි.
වැඩියෙන්ම රෙප් දෙන කෙනාට වෝට් එක දෙනවා

ඇයි අප්ප ඒ, මේ රටේ කරන්නෙම කඹ අදින එකනෙ....![]()

රටේ කඹ අදින නිසා මං රටේ තියෙන ඡන්දවලදිත් ඡන්දය දෙන්නෙ යන්නෙ නෑ. ඒ වගේ මේවලටත් දුන්නෙ නෑ ඉතින් කාලයක සිට.
ඒකත් හොඳ අදහස. වික්ටර් අංකල් එච්චර වයසට ගිහින් බැඳපු එකේ මාත් ඉන්නව තව ටික කාලයක්
ළඟකදි ලංකාවට ආපු වෙලාවක කොල් කරා ජනිත්. අපි දැන් වයස නිසා ඉතින් ඒ ගිය අප්‍රේල් ද මන්ද![]()
oya nam kohomath victor uncle ge paare thama yanne ohoma gihin

මොකීට වෝට් කලක් වැඩක් නෑ යකෝ මෙන්න මේක අතඇරපන්. නැත්නම් පෝල් එක හදපන්..එහෙම සිද්ධියකුත් වුණා ද? එහෙමනම් ෂුවර් නෑ. කොහොත් ගැහැණු ළමයි එක්ක ගණුදෙන් සෑහෙන බයානකයි
වලියක ඇරබුමක් මේක.. 
යකූ කෙල්ලෙක්දත් සැකයි කපන්නයි බාල්ක වල එල්ලන්නයි කතාව,වදකයගේ ජොබ් එකද කරන්නේ,ගැනු ලමයි උනාම ඔහොම වැඩ කරන්න හොදද?
ah shamiyaaaaaaaa !!
mata nodunnoth rep kapanawa shamiyage![]()

රෙප් එ මොනවද?මෙහේ ඔන්ලයින් හාදු තින්නේ,රොසේන් බෝලෙට වෝට් කලොත් ඔන්ලයින් හාදු වැස්සක් දෙනවා නෝනගෙන් ගුටි කන්නම![]()

oyage kakki haadu epa lu eyata.. man dnawa rep+ ekak

Ara uda pana pana inna ibba neda oyaදැනටම ඩොක්ටර්නම් මට වයස වැඩියි...දැන් අර නිමේශ් කොල්ලගෙන් පරිස්සම්කර ගන්න...

ඇයි අප්ප ඒ, මේ රටේ කරන්නෙම කඹ අදින එකනෙ....![]()
Ara uda pana pana inna ibba neda oyaදැනටම ඩොක්ටර්නම් මට වයස වැඩියි...දැන් අර නිමේශ් කොල්ලගෙන් පරිස්සම්කර ගන්න...
dokek kiwata tama campus 
ඇයි අප්ප ඒ, මේ රටේ කරන්නෙම කඹ අදින එකනෙ....![]()

රෙප් එ මොනවද?මෙහේ ඔන්ලයින් හාදු තින්නේ,රොසේන් බෝලෙට වෝට් කලොත් ඔන්ලයින් හාදු වැස්සක් දෙනවා නෝනගෙන් ගුටි කන්නම![]()
apoo 4i ne ko ape agreesha
ade ow mai ko agreesha nanehonda active member kenek ne eyath
![]()

membersla tharangeta enna akamethi nam eyalage nam danna ba ne....![]()

POLL eka public neme ne.. wadak na ithin..![]()

නෑ තව ගොඩක් අය ඉන්නව. සමහර අය හැංඟිල ඉන්නෙ. තව අය ඉන්නව මේ වගේ ඒවට එන්නෙ නෑ.
එහේ අයිස්ක්‍රීම් පාරවලුත් තියෙනවාද![]()