එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    යකූ කෙල්ලෙක්දත් සැකයි කපන්නයි බාල්ක වල එල්ලන්නයි කතාව,වදකයගේ ජොබ් එකද කරන්නේ,ගැනු ලමයි උනාම ඔහොම වැඩ කරන්න හොදද?:dull::dull:

    ඇත්තට මන් අහන්න හිටියේ අවුරුදු කුමරිව තෝරන්නේ පන්ච කල්යානය බලලනේ,මේ අයගේ අපි බලන්නේ මොකක්ද?අවතාරේ දිහද?:oo::oo:
    :lol::lol::lol::lol:
    profile pic eka thama balanna thiyenne... :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol: oya nam kohomath victor uncle ge paare thama yanne ohoma gihin :lol:
    math enna hithan innawa.... balamu. awoth set wemu aiye :)

    වික්ටර් අංකල් යන්නෙ කොයි පාරේ අපි යන්නේ ඒ පාරේ (වික්ටර් මහතාට අපහසයක් කිරීමට හෝ එතුමාගේ පෞද්ගලික ජීවිතය ගැන අර්ථකතනයක් නොකළ බවත් හුදෙක් කාලීන විනෝදස්වාදය සඳහා පමණක් නම භාවිතා කළ බවත් එතුමාගේ ආදරනීය රසික රසිකාවයින්ට දන්වනු කැමැත්තෙමි.)

    එළ එළ සෙට් වෙමු ආවොත්. දන්සැල් කන්න බලාගෙන එන්න එහෙම එපා ලංකාවට. මොකෝ දන්සැල් ටිකත් වහල දායි :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකීට වෝට් කලක් වැඩක් නෑ යකෝ මෙන්න මේක අතඇරපන්. නැත්නම් පෝල් එක හදපන්.. :rofl: වලියක ඇරබුමක් මේක.. :baffled:

    සංවිධායකතුමාගේ හෝ මණ්ඩලයේ අවධානයටයි.
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    වික්ටර් අංකල් යන්නෙ කොයි පාරේ අපි යන්නේ ඒ පාරේ (වික්ටර් මහතාට අපහසයක් කිරීමට හෝ එතුමාගේ පෞද්ගලික ජීවිතය ගැන අර්ථකතනයක් නොකළ බවත් හුදෙක් කාලීන විනෝදස්වාදය සඳහා පමණක් නම භාවිතා කළ බවත් එතුමාගේ ආදරනීය රසික රසිකාවයින්ට දන්වනු කැමැත්තෙමි.)

    එළ එළ සෙට් වෙමු ආවොත්. දන්සැල් කන්න බලාගෙන එන්න එහෙම එපා ලංකාවට. මොකෝ දන්සැල් ටිකත් වහල දායි :lol::lol:

    dansel mathak karanna epa halo :( aiyoo ice cream danselaaaaaaaaa :( :(
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Nn7y1HL.gif

    අපේ පැරිස් අක්කට වොට් එකක් දෙන්න පීස් ළමායි.. :love::love:

    >> Vote 4 Paris <<
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    public danawadta akamati una samahara un...:no::no:

    ow...100%

    Public වීම හා නොවීම සෑහෙන වතුර බොන්න ඕන ප්‍රශ්නයක්. දෙකේ ම වාසි අවාසි තියෙනව.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    හාදු නම් අවුලක් නෑ.කොහේටද හාදු දෙන්නේ

    නෝනා නම් අවුලක් නෑ.එයා ඉන්න තැන මමවත් දන්නෑ

    හාදු දෙන්නෙ ඇරොව්.. පොඩ්ඩක් ඇස් වහගෙන ඉන්න එක විතරයි කරන්න තියෙන්නෙ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :shocked::shocked: එහෙම සිද්ධියකුත් වුණා ද? එහෙමනම් ෂුවර් නෑ. කොහොත් ගැහැණු ළමයි එක්ක ගණුදෙන් සෑහෙන බයානකයි
    කොටාගේ නූලට එන්න එපැයි මචන්,කොටා පැනි හල හල හිටියා,එක පාරට දවස් ගානක් කොට මිසින්ග්,පස්සේ අපි හොයද්දි අරුගේ ඔලුවට පිස්තෝලේ තියලා කිරියේ පෝස්ට් එකක් දම්මලා "මට සනිප නැ මන් හොස්පිටල් "කියලා,එත් ඇත්තම කතාව කොටාට පාන් කියන්න බැරි වෙන්නම මිස්ටර් සයෝ නෙලලා:baffled::baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    dansel mathak karanna epa halo :( aiyoo ice cream danselaaaaaaaaa :( :(

    ඒක හරි ලේසි වැඩක්නෙ නංගි. ඔයා ඔහෙ දන්සලක් දෙන්න. අයිස් ක්‍රීම්. ඔයාම ක්න්න(කොහොමත් වෙන්නෙ ඒකනෙ) :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොටාගේ නූලට එන්න එපැයි මචන්,කොටා පැනි හල හල හිටියා,එක පාරට දවස් ගානක් කොට මිසින්ග්,පස්සේ අපි හොයද්දි අරුගේ ඔලුවට පිස්තෝලේ තියලා කිරියේ පෝස්ට් එකක් දම්මලා "මට සනිප නැ මන් හොස්පිටල් "කියලා,එත් ඇත්තම කතාව කොටාට පාන් කියන්න බැරි වෙන්නම මිස්ටර් සයෝ නෙලලා:baffled::baffled:

    4000 පන්නල පෝස්ට් තියෙන එකනෙ?

    එහෙමත් සිද්ධියක් ද? දැන් එතකොට ඒක ද පොර පේන්න නැත්තෙ? එහෙනම් සෑහෙන බයකරල වගේ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :growl::growl::growl::growl:
    shamiyage vote eka mata :growl:oyage kakki haadu epa lu eyata.. man dnawa rep+ ekak :P :rofl:
    රෙප් කන්නද නැන්දි,දැන් අවුරුදුත් ඉවරනේ,ලොකු අයියා රෙප් ර්සෙට් කරන්න කලින් මන්නම් එවට ඇදුම් ගත්තා,දැන් මන් ලග රෙප් නැ,ලොකු අයියට කියන්න එහෙම එපා:baffled: