එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,801
    21,129
    113
    adala nene
    එකනේ ආච්චිලා කුමරියො කරනවද?බෝනික්කි කුමරි කරනවද?තිරනය ඔබේ අතේ:baffled::baffled::baffled:
    මා පුතී උබ පැරිසාගෙන්ප් ප්‍රහාරයකට ලක්වෙන බවක් පෙනීයනවා :lol::lol::lol::lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    :shocked: එහෙනම් ඉතින් සෑහෙන කේස් එකක් වගේ. හෙට වෙනකොට ආරන්චියක් ලැබෙයිනෙ. :nerd:
    නැන්දිනම් බදාදා එනවා කිවේ කොටා තමා ස්ටාට් නොකර ඉදලා එක පාරට අලුත් අවුරුද්දේ ස්ටාර්ට් කොරලා හාර්ට් ඇටැක් එකක්වත් ආවද දන් නැ:baffled:
    ඒය් අය්යල සුවර් නෙද මෙ අක්කිල ඔක්කොම ඇත්තටම අක්කිල කියල :dull:
    ගිහින් චෙක් කොරල වරෙන් පොඩි එකෝ:P
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    FbMYmh2.png
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1. ඔබේ අකවුන්ට් නේම් එක ලෙස පැරිස් තෝරාගත්තේ ඇයි?
    2. ඔබ රැකියාවක් කරන්නේ නම් විස්තර (හැකි පමණ ), ඔබේ සාමාන්‍ය පවුලේ විස්තර (පැවසිය හැකි ප්‍රමාණයට ) පවසන්න
    3. ඔබේ කැමැත්තන් කිහිපයක් සඳහන් කරන්න

    • ආසම ගීතය (සිංහල )
    • වෙනත් භාශාවක ආසම ගීතය
    • ආසම කෑම
    • ආසම ඇඳුම
    • ආසම පාට
    • ආසම ක්‍රීඩාව සහ ක්‍රීඩකයා
    • ආසම.... (මම නවතිනවා... කොලු කුරුට්ටොන්ට අවස්තාව දීලා ):)

    (pa.li. අනිත් අපේක්ශකයන්ගෙනුත් විස්තරෙ අහගන්න කොල්ලනේ)
    :dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැන්දිනම් බදාදා එනවා කිවේ කොටා තමා ස්ටාට් නොකර ඉදලා එක පාරට අලුත් අවුරුද්දේ ස්ටාර්ට් කොරලා හාර්ට් ඇටැක් එකක්වත් ආවද දන් නැ:baffled:

    එහෙනම් ඉතින් එයා එනකොට මේ තරඟයත් නිමාවෙලා තියෙයි. :shocked:

    ඒව කියන්න බෑ. සතුට වැඩි කමට හෝ දුක වැඩි කමට එහෙම වෙන්න පුළුවන් තමයි :baffled:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    චුටිනම් මට නැලවිලි ගියක් කියලා මාව නලවන්න සුඩු නැන්දේ:baffled:
    තව නින්ද යනකන් ඔලුව අත ගගා මට කතාන්දර කියන්නත් ඔනි:baffled:

    mata wena weda na ne meya nalawanna.. :dull: ai doll ta kiyanna.. oluwa atha gannna beri nam toku hari didi doi karawai ne :rofl:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,801
    21,129
    113
    adala nene
    Online හාදු වැස්සක් ලබා ගැනීම සදහා ඔබ සුදානම්ද?



    16mfyq.gif
    16mfyq.gif
    16mfyq.gif
    16mfyq.gif
    16mfyq.gif




    avatar543012_12.gif
    Rosaine_Doll හට ඔබගේ මනාපය :love::love::love:



    ZKBuWFb.png

    දැන් ඔය හාදුවක් කලින් අරන් පොඩ්ඩක් ටෙස්ට් කොරලා බලන්න බැරිද :P:P:P