එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ‍තෝ නම් මහම මහ වල් කුපාඩියෙක්. මම හිතන් උන්නේ අයියේ අයියේ කියද්දි අහිංසක පොඩි එකෙක් කියලා. තූ ‍තෝ.. :growl::growl:

    :lol::lol:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    උබට මම දුන්නා ඕන් ... :rofl:

    blowing-kiss-thank-you-smiley-emoticon.gif

    blow-a-kiss-smiley-emoticon.gif
    blow-a-kiss-smiley-emoticon.gif
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ‍තෝ නම් මහම මහ වල් කුපාඩියෙක්. මම හිතන් උන්නේ අයියේ අයියේ කියද්දි අහිංසක පොඩි එකෙක් කියලා. තූ ‍තෝ.. :growl::growl:

    දෙන්න සුදා පැරිස්ට.. ඔන්න මමයි මුලින්ම vm ගැහුවේ.. :rolleyes:;)
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,800
    21,127
    113
    adala nene
    අපි දැන් මොකද කරන්න ඕන.
    එළකිරි අවුරුදු කෑල්ල නේද හොයන්නෙ,
    "ක" විතරයි තියෙනවා දැක්කෙ.
    ඔතන ඉන්න දෙන්නෙක් මම දැකල තියෙනවා, අනිත් දෙන්නගෙ ෆොටෝ එවන්න බලන්න.
    සලකන්න පුලුවන්ද බලමු
    ඔක්කොම නිකන් අපායෙ මාරදූතියො වගේ ඇති
    සුවර් ඉතිම් :lol::lol::lol:

     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    බිශණය පතුරවන්න
    දෙන්න ඔබගේ මනාපය
    අදම පැරිසට
    :lol::lol::lol::lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙනම් ඉතින් එයා එනකොට මේ තරඟයත් නිමාවෙලා තියෙයි. :shocked:

    ඒව කියන්න බෑ. සතුට වැඩි කමට හෝ දුක වැඩි කමට එහෙම වෙන්න පුළුවන් තමයි :baffled:
    එක පාරට ස්ටාර්ට් කරද්දි ඇන්ජිම හිර වුනාද දන් නැ එහෙනම් කොටාට නිවන් සුව අපිට මාරි:baffled::baffled:

    mata wena weda na ne meya nalawanna.. :dull: ai doll ta kiyanna.. oluwa atha gannna beri nam toku hari didi doi karawai ne :rofl:
    අනේ ඔයානේ මන් සුටි කිවේ කියපු කෙනා නලවන්න ඔන ඉතින්:):)
    බෝනික්කිගේ හබියගෙන් පිහි පාර කන්න බැ අඩුම මගේ සිහින කුමාරිවත් හොයන් මැරුනට දුක නැ:baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ පින්තුරේ මතක් කරගෙන ඇස් දෙක වහල වෝට් කරා පැරිසට :lol:

    giphy.gif
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,800
    21,127
    113
    adala nene
    එක පාරට ස්ටාර්ට් කරද්දි ඇන්ජිම හිර වුනාද දන් නැ එහෙනම් කොටාට නිවන් සුව අපිට මාරි:baffled::baffled:


    අනේ ඔයානේ මන් සුටි කිවේ කියපු කෙනා නලවන්න ඔන ඉතින්:):)
    බෝනික්කිගේ හබියගෙන් පිහි පාර කන්න බැ අඩුම මගේ සිහින කුමාරිවත් හොයන් මැරුනට දුක නැ:baffled:
    හෙට එයිද :rolleyes::rolleyes::P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඇය් ඒ :frown:

    මේකේ ඉන්න කෙල්ලන් වෙත. මූ යාලුවෙලා ඉන්නෙත් මූට වඩා වයස අවුරුදු තුනක් වැඩිමල් කෙල්ලෙක් නෙමෙයි දැන් ගැහැණියෙක් එක්ක. ඕකා මහ වලත්තයෙක්. අක්කියෝ කිය කිය ආවට කරට ගන්න එපා. :dull::dull: