අහවල් එකක් කියනවා මට ඔය ටික කිවුවෙත් රේඩියෝ එකේ කවුරුහරි තෝව හොයද්දිඋබල නන් වැඩක් නෑ මලත් මල ගෙදරවත් එයිද දන්නෑ....![]()
ඇෆ් බී එකෙන් තෝව හම්බ උනෙත් කනාවට වගෙ

අහවල් එකක් කියනවා මට ඔය ටික කිවුවෙත් රේඩියෝ එකේ කවුරුහරි තෝව හොයද්දිඋබල නන් වැඩක් නෑ මලත් මල ගෙදරවත් එයිද දන්නෑ....![]()

ආයෙත් අහලා... එක අතකින් කොටනවා, අනික් අතින් කනවා..![]()

meh oyata den doiya baba kiyanna time hari gihin doiyanna ane

හොඳ වෙලාවට ඒ ළමයින්ට සිංහල බැරි. නැත්තම් එළකිරි එක හොයාගෙන ඇවිත් දායි ටීචර්ගෙ හැටි 

ඔබත් පැරිස් ආච්චිගේ ප්‍රචන්ඩත්වයට සහය දක්වනවාද? නැත්තම් විරුද්දද? විරුද්දනම් දැම්ම රොසලින් නැන්දට වොට් කරන්න....
ප්‍රචන්ඩත්වයෙන් තොර සමාජයක් උදෙසා
![]()

අපෝ මෙයා තාම පරණ පෝස්ට් ටික කාගෙන කාගෙන එනවා තාම![]()
අඩේ අදට අපි කැපෙනවා කුකුල්ලු... හෙට නැකතට වැඩට යන්න බැලුවේ.. ඔපිස් ගිය ගමන්ම ආයෙත් මෙහෙට එන්නම්..
![]()

aiya dannawa ane man eyata pennuwa thread eka
![]()

අඩේ අදට අපි කැපෙනවා කුකුල්ලු... හෙට නැකතට වැඩට යන්න බැලුවේ.. ඔපිස් ගිය ගමන්ම ආයෙත් මෙහෙට එන්නම්..
පැරිස් නැන්දි අලි හොදයි,ඒම මට කලන් නැ,මන් බටර් ගාලා නැන්දිව ශේප් කර ගන්නම්![]()

අඩේ අදට අපි කැපෙනවා කුකුල්ලු... හෙට නැකතට වැඩට යන්න බැලුවේ.. ඔපිස් ගිය ගමන්ම ආයෙත් මෙහෙට එන්නම්..
![]()
එළ එළ
meh prashna tika den ne dekke..![]()
![]()
(sorry mata sinhalen type karanna nam amarui..)
1. man inne Paris nisa, eh wele hithata apu ID eka denma
2. chuti teacherpawle 4
![]()
3. Asama sindu :
- sinhala : sihine - Prabath and shameer
- eng : everything i do i do it for u - Bryan adams
- french : toi mon amour - Marc lavoine
asama kema : - ICE CREAM !!!!!!!!![]()
![]()
- kesel kole othapu kos thambala, kiri hodi, karola bedumakui![]()
![]()
asama enduma :![]()
asama paata : dam paata
asama kreedawa : cricket - sangakkara
![]()

විල් චෙක් ඇන්ඩ් ටෙල් යූ 
එලස් සුබ රාත්‍රියක් වේවා !! මම නම් අනිද්දා වැඩ![]()
සුබ රාත්‍රියක්
ඔයා වැඩක් නැහැ සත්තලන් මැස්සේජ් කියක් යැවුවද නො රිප්ලයි![]()

ane very sorry malli.. wish karala thibbu okotama thanks kara.. sorryyyy
රොසලින්ට දෙන්න.. ඇරොව් නියම ඒවා දෙනවා

මන් නෙවේ බොල බෝනික්කි ආව ගමන් වෝට් කල අයට දෙවී ඇති වෙනකන්,කන්නාඩිය ගලවලා දෙන්න කියන්න ඔනි,නැත්තන් මුනේ ඔක වදිනවා