එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,801
    21,129
    113
    adala nene
    KWJs2mY.png
    මන් බැලුවා උබ නැත්තෙ මොකෝ කියලා තාම :lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    asai unta sinhala wachana deka thunak hari ugannola enna :rofl:
    man hondai halida.. mage lamai tika mata hari adarei :P :D

    ඒකනම් නරක නෑ තමයි. හැබැයි ඒව කරන්න ගිහින් අන්තිමට ඔයාව ලංකාවට ම පටවල එවයි. පවු ලංකාවෙ මිනිස්සු.

    මට ආරන්චි විදියටනම් ළමයින්ගෙ අයිස්ක්‍රීම් ටිකත් ඔයා කනවලු
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    meh prashna tika den ne dekke.. :sorry: :rofl:
    (sorry mata sinhalen type karanna nam amarui.. :sorry:)

    1. man inne Paris nisa, eh wele hithata apu ID eka denma
    2. chuti teacher :rofl: pawle 4 :D
    3. Asama sindu :
    - sinhala : sihine - Prabath and shameer
    - eng : everything i do i do it for u - Bryan adams
    - french : toi mon amour - Marc lavoine

    asama kema : - ICE CREAM !!!!!!!! :D :love:
    - kesel kole othapu kos thambala, kiri hodi, karola bedumakui :P :love:

    asama enduma : :baffled:
    asama paata : dam paata
    asama kreedawa : cricket - sangakkara


    :):)

    :shocked::cool:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,801
    21,129
    113
    adala nene
    asai unta sinhala wachana deka thunak hari ugannola enna :rofl:
    man hondai halida.. mage lamai tika mata hari adarei :P :D
    ඔවු ඉතින් උන් අච්චි ආච්චි කිවුව ගමන් දුප් යන්න කියනවා ඇති :lol::lol::lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔබත් පැරිස් ආච්චිගේ ප්‍රචන්ඩත්වයට සහය දක්වනවාද? නැත්තම් විරුද්දද? විරුද්දනම් දැම්ම රොසලින් නැන්දට වොට් කරන්න....

    ප්‍රචන්ඩත්වයෙන් තොර සමාජයක් උදෙසා


    ZKBuWFb.png

    ප්‍රචන්ඩත්වයටලක් වෙලාම දැන් පුරුදුවෙලා නිස ගානක් නෑ දැන්... :lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙනම් හෙට උදේ වෙනකන් ඔබේ සිහනයේ ඔබ සැරිසරන්නකො. :lol::lol:
    හෙට උදෙම කන පිරෙන්න අහගන්න පුලුවන් බෝලේගෙන්:(
    කාටද මගේ මනාපේ ඕනේ
    :rofl:
    Online හාදු වැස්සක් ලබා ගැනීම සදහා ඔබ සුදානම්ද?



    16mfyq.gif
    16mfyq.gif
    16mfyq.gif
    16mfyq.gif
    16mfyq.gif




    avatar543012_12.gif
    Rosaine_Doll හට ඔබගේ මනාපය :love::love::love:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඒකනම් නරක නෑ තමයි. හැබැයි ඒව කරන්න ගිහින් අන්තිමට ඔයාව ලංකාවට ම පටවල එවයි. පවු ලංකාවෙ මිනිස්සු.

    මට ආරන්චි විදියටනම් ළමයින්ගෙ අයිස්ක්‍රීම් ටිකත් ඔයා කනවලු

    :lol: :lol:
    deweni eka nam borumath na :rofl: