එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    hmm...aiya kenek ewala tibba members list ekak..:):):)ewata mama pm damma..samaharu kata widiyata reply karala tibbe.:(:(:(.eka nisa aye nam mama katawt pm danne naha...:dull::dull:puluwan welawe me thread eke active wela innawa...

    පුලුවන්නම් තමන් වෙනුවට වැඩ කරන්න වහලෙක්ව හොයා ගන්න... :P නැත්තම් ලබන අවුරුද්දේ තරඟෙට උදව් ගන්න දැම්ම ඉඳන් ඇක්ටිව් වෙලා කට්ටියට බටර් ගාන්න පටන් ගන්න.. :baffled:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    hmm...aiya kenek ewala tibba members list ekak..:):):)ewata mama pm damma..samaharu kata widiyata reply karala tibbe.:(:(:(.eka nisa aye nam mama katawt pm danne naha...:dull::dull:puluwan welawe me thread eke active wela innawa...

    ow akke..puluwan welawe mama thread eke active innawa...

    ow..paris akka mata rep dilath tibuna...:):):)

    Thread eka dapu kenata pm ekak dala kiyanna nangi..
    Wediya hithanna epa âne... meka nikan game ekak witharaine nangi.. wali noya kattiya set welà fun ekak gannawane..... :)

    Oya meh thread eka nisa nemei. Puluwan hema welema EK ewilla yanna balanna... hema jathiyakinma kattiya innawa site eke.. thorala berala kattiya anduraganna :) honda dewal elakiri eke kattiya ekka bedaganna... :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මීයුරු හන්සිට ටීකක් ඇදීල යනව වගේ (අහිංසක කමට....:))
    මම ඉවෙන්ට් මැනේජර් වෙන්නද...? :P

    :lol::lol: දැන් කොහොම ද අහිංසකයි කියල දැනගත්තෙ?
     
    miuruhansi

    Active member
  • Apr 27, 2015
    215
    68
    28
    කට.... කට.... කිරීයේ ප‍්‍රශ්න අහන්න නිල බලය තියෙන්නේ මට.... :baffled:

    oya adminda ...:):):rofl::rofl:

    ඔන්ලයින් ඉන්න අය ගැහැණු ද පිරිමි ද කියල හොයන කට්ටිය ඉතින් සුළු පිරිසක් එහෙම කැත විදියට රිප්ලයි කරන්න ඉඩ තියෙනව. ලෝකෙ විවිදාකාර මිනිස්සු ඉන්නවනෙ. ඒ වගේ එළකිරි එකෙත් විවිධාකාර අය ඉන්නෙ.

    ඒවගේ දේවල් Ignore කරල ඉන්න පුළුවන්නම් එළකිරි එකේ කිසි ගැටලුවක් නැතුව ඉන්න පුළුවන් තමන් කවුරු වුණත්.

    ow..mama owa hitanna yanne na..but ehema unama poodak hitata aul..kohomat mama aye katawat pm danne na vote eka illala...me thread eke active wela innawa..
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    wqWg5.gif

    :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow..mama owa hitanna yanne na..but ehema unama poodak hitata aul..kohomat mama aye katawat pm danne na vote eka illala...me thread eke active wela innawa..

    ඒකත් නරක නෑ. හැබැයි කොහොමත් pm නම් එයි ඔයාට සෑහෙන්න :D

    එළකිරි එක කියන්නෙ ඉතා වටින තැනක්. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ජී‍විතේටත් හොඳ පාඩම් ඉගෙන ගන්න පුළුවන්.
     
    miuruhansi

    Active member
  • Apr 27, 2015
    215
    68
    28
    Hansiyo penavane man kiwe ahuwennepa honde:eek:

    :lol::lol:

    පුලුවන්නම් තමන් වෙනුවට වැඩ කරන්න වහලෙක්ව හොයා ගන්න... :P නැත්තම් ලබන අවුරුද්දේ තරඟෙට උදව් ගන්න දැම්ම ඉඳන් ඇක්ටිව් වෙලා කට්ටියට බටර් ගාන්න පටන් ගන්න.. :baffled:

    :eek::eek::eek:

    Thread eka dapu kenata pm ekak dala kiyanna nangi..
    Wediya hithanna epa âne... meka nikan game ekak witharaine nangi.. wali noya kattiya set welà fun ekak gannawane..... :)

    Oya meh thread eka nisa nemei. Puluwan hema welema EK ewilla yanna balanna... hema jathiyakinma kattiya innawa site eke.. thorala berala kattiya anduraganna :) honda dewal elakiri eke kattiya ekka bedaganna... :)

    ow..mama pm ekak damma akke...akkage katawa nam atta tamai...mama echara eka hitanne naha..:):):) kohomat eka eka jatiye kattiyane mewata enne
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    oya adminda ...:):):rofl::rofl:

    ow..mama owa hitanna yanne na..but ehema unama poodak hitata aul..kohomat mama aye katawat pm danne na vote eka illala...me thread eke active wela innawa..

    නෑ සිස්ටර් මම වීහිලූවක් කෙලේ.... :lol:
    ඔය පැරීස් ෂේ්ප් එකට කතා කලාට හතර වටේටම පීඑම් යවල චන්ද හොයනවා.... :(
    ඔයා අහුවෙන්න එපා.... ඔයත් ත්‍රෙඩ් එකක් open කරලා වැඩේට බහින්න... :)

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ සිස්ටර් මම වීහිලූවක් කෙලේ.... :lol:
    ඔය පැරීස් ෂේ්ප් එකට කතා කලාට හතර වටේටම පීඑම් යවල චන්ද හොයනවා.... :(
    ඔයා අහුවෙන්න එපා.... ඔයත් ත්‍රෙඩ් එකක් open කරලා වැඩේට බහින්න... :)

    :shocked::shocked: කොටවනව කියල ඔහොමත් ප්‍රසිද්ධියෙ කොටවනව ද මිනිස්සුන්ව? :rofl:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Thread eka dapu kenata pm ekak dala kiyanna nangi..
    Wediya hithanna epa âne... meka nikan game ekak witharaine nangi.. wali noya kattiya set welà fun ekak gannawane..... :)

    Oya meh thread eka nisa nemei. Puluwan hema welema EK ewilla yanna balanna... hema jathiyakinma kattiya innawa site eke.. thorala berala kattiya anduraganna :) honda dewal elakiri eke kattiya ekka bedaganna... :)

    ඒකත් නරක නෑ. හැබැයි කොහොමත් pm නම් එයි ඔයාට සෑහෙන්න :D

    එළකිරි එක කියන්නෙ ඉතා වටින තැනක්. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ජී‍විතේටත් හොඳ පාඩම් ඉගෙන ගන්න පුළුවන්.

    ඔන්ලයින් ඉන්න අය ගැහැණු ද පිරිමි ද කියල හොයන කට්ටිය ඉතින් සුළු පිරිසක් එහෙම කැත විදියට රිප්ලයි කරන්න ඉඩ තියෙනව. ලෝකෙ විවිදාකාර මිනිස්සු ඉන්නවනෙ. ඒ වගේ එළකිරි එකෙත් විවිධාකාර අය ඉන්නෙ.

    ඒවගේ දේවල් Ignore කරල ඉන්න පුළුවන්නම් එළකිරි එකේ කිසි ගැටලුවක් නැතුව ඉන්න පුළුවන් තමන් කවුරු වුණත්.

    Kiyana ona tika lassanatama kiyala thiyenava ayya and akki :)